ගොඩක් ජාතිවල files Open කරමුද එක Software එකකින්...

5:05 AM
අපේ PC එකට ඕනේ ඕනේ software අපි දාගෙනනේ ඉන්නේ... අපිට ඕනේ ඕනේ File formats open කරගන්න... එක එක file formats open කරන්න එක එක software එපයි.. එක software එකක් තිබ්බ නම් මාරු නේද ගොඩක් ජාතිවල files open  කරගන්න... දැන් මන් දෙන්න යන්නේ අන්න ඒ වගේ Software එකක්... මේකෙන් පුළුවන් File Formats 80කට වැඩි ප්‍රමාණයක් ඔපෙන් කරගන්න... 25mb වගේ තමා මේ Software එක... 





 DOC/DOCX, XLS/XLSX, CSV වගේ files office package එක නැතුවම edit කරන්න පුලුවන්... AVI, WMV, FLV, MPG, MOV and MP4 වගේ Video file උනත් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්.... තව MP3, WMV, MID, WAV වගේ Music formats උනත් play කරවන්න පුළුවන්... තව Images උනත් මේකෙන් බලන්න පුළුවන්....
මෙන්න තියෙනවා මේකෙන් Open කරන්නන් පුළුවන් File formats ....

Code Files (.vb, .c, .cs, .java, .js, .php, .sql, .css, .aspx, .asp)
Web Pages (.htm, .html)
Photoshop Documents (.psd) 
Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)
XML Files (.resx, .xml)
PowerPoint® Presentations (.ppt, .pptx, .pps)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
Microsoft® Word Documents (.doc, .docx)
SRT Subtitles (.srt)
RAW Images (.arw, .cf2, .cr2, .crw, .dng, .erf, .mef, .mrw, .nef, .orf, .pef, .raf, .raw, .sr2, .x3f)
Icons (.ico) 
Open XML Paper (.xps)
Torrent (.torrent)
Flash Animation (.swf)
Archives (.7z, .gz, .jar, .rar, .tar, .tgz, .zip)
Rich Text Format (.rtf)
Text Files (.bat, .cfg, .ini, .log, .reg, .txt)
Apple Pages (.pages)
Microsoft® Excel Documents (.xls, .xlsm, .xlsx)
Comma-Delimited (.csv)
Outlook Messages (.msg)
PDF Documents (.pdf)
vCard Files (.vcf)
EML Files (.eml)

හරිනේ එහෙනම් මෙතනින් Download කරගන්න Software එක... Free Opener....
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

1 comments:

Write comments

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng