ඇත්ත ලෝකේ තියෙන සුන්දරතම ස්ථාන කිහිපයක්..

12:18 AM
අද පොඩි වෙනස් topic එකකට බැස්සා... ලෝකේ ඇත්තට පවතින සුන්දරම ස්ථාන ටිකක් තමා අද ගෙනාවේ.. ඇත්ත ලෝකේ තියෙනවා කියල මුලින්ම කිව්වේ Photoshop වගේ software වලට පිං සිද්ද වෙන්න තව ගොඩක් ලස්සන තැන් වල pics තියෙනවා නේ හදපුවා..  එත් දැන් මන් දෙන්නේ ඇත්තටම ලෝකේ පවතින ස්ථාන.. මේකේ තියෙන සමහර පින්තුර ඔයාල කලින් දැකලත් ඇති.. හැබැයි ඒ මොනාද? කොහෙද තියෙන්නේ කියල දන්නේ නැතුව ඇති.. හරි බලන්නකෝ එහෙනම්...


1. Wisteria Tunnel
Kawachi Fuji Gardens in Kitakyushu, Japan.



2. Cinque Terre, Italy



3. The Great Wall of China, China



4. Aogashima Volcano, Japan



5. Hotel La Montaña Mágica



6. Multnomah, Oregon, USA



7. Tunnel Of Love, Kleven, Ukraine



8. Cano Crystales (Crystal River or the River of Five Colors), Colombia



9. Ball Pyramid, southeast of Lord Howe Island in the Pacific Ocean



10. The Crooked Forest, Nowe Czarnowo, West Pomerania, Poland



11. Ice Canyon, Greenland



12. The Great Barrier Reef, Coral Sea, Queensland, Australia



13.Plitvice Lakes National Park, Southeast Europe


14. Danxia Landforms, China



15. Maldives



16. Victoria, Australia



17. Whitehaven Beach, Australia



18. Giant Crystal Cave, Mexico


19. Beachy Head, England


20. Kyoto, Japan


Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

  • Browser එකට Keylogger එකක් දාමු... හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Ke
  • Android දුරකතනයෙන් YouTube Video Download කරමු.... ස්මාර්ට් ෆෝන් වැඩි හරියක් තියෙන්නේ දැන් Android මෙහෙයුම් පද්ධතියත් එක්ක..  ඉතින් එකට් අඔනේ වෙන Software ටිකක් දෙ
  • Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2) Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engin
  • Network Meter Gadget එක... මේක පොඩි බඩුවක් උනාට ගන්න පුළුවන් වැඩ නම් ගොඩයි.. Unlimited Connection තියෙන අයට වැඩි ගානක් නැති උනාට Prepaid කට්ටි
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng