Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..
Showing posts with label Tutorials. Show all posts
Showing posts with label Tutorials. Show all posts
සුටුස් ගාලා Photo එකක Background එක අයින් කරමු...
Facebook Internet Photos Photoshop Printing Tutorials
අපි ගන්න Photos වල background එක සමහර වෙලාවට අවුල් නේද.. සමහර Photo facebook දාන්නත් බැ background එක අස්පට් නිසා... අන්න එ වෙලේට හිතෙනවා.. "ෂිට්, පට්ට Photo එක fb දාගන්න විදියක් නැ නේ..." කියල.. Fb දාන්නම විතරක් නෙමේ අපේ වැඩකට හරි ඕනේ උනොත් එහෙම... මෙන්න විසදුම... photoshop එකෙන් වටෙ කපල අයින් කොරන්න හැට පැයක් යනවා නේ... එත් අමාරුයි සමහර වෙලාවට... අනික ඕකට වද වෙන්නේ මොකටද මෙහෙම tools තියෙනකොට...
Application වලට Key Board Shortcut දාමු....
KeyBoard Tutorials Windows Wndows 7
Mouse එක අල්ලාගෙන Start එකට ගිහින් Application run කර කර කරදර වෙන්නේ මොකටද... අනික Desktop shortcut එකක් double click කරන්න desktop එකටම එන්න එපයි... එහෙම කොර කොර ඉන්න ඕනේ නෑ.... ඕනේ වැඩක් කර කර ඉන්න ගමන් Key Board Shortcut එක press කරපු ගමන් Application එක Launch වෙනවා නම් ලේසියි නේද... එහෙනම් අපි බලමු එක කරගන්නේ කොහොමද කියල...
Batch File වලින් කරන්න පුළුවන් ඒවා බලමුද..?
Batch Files Tutorials Virus Windows
.bat files වලින් අපිට පොඩි Virus ටිකක් හදාගන්න පුළුවන්.. පොඩි උනාට වැඩ කරන්න ගත්තම මෙයාලගේ වැඩ නම් පොඩි නැ ඔන්න.. මෙන්න මේ දෙන Codes NotePad එකට copy කරගෙන save කරනකොට .bat කියලා Save කරන්න... උදාහරණයක් විදියට azone.bat කියලා... දෙන්න යන්නේ නියම Virus Codes ටිකක්.... කරලම බලන්නකෝ... අහ් වැරදුනා නේ.. කරනවා නම් ඔයාලගේ එකේ නම් චෙක් කරලා බලන්න යන්න එපා PC එකට ආදරයක් තියෙනවා නම්...
Subscribe to:
Posts (Atom)