Showing posts with label Email. Show all posts
Showing posts with label Email. Show all posts

Data Cable නැතුව Android Phone එකේ ඔක්කොම ටික Computer එකෙන් බලමු....

1:21 AM 2 Comments
Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්.. අනික File sharing කරන්නත් පුළුවන්.. වැදගත්ම දේ තමා මේකට data cable ඕනේ වෙන්නේ නැ.. Wireless තමා ඔක්කොම ටික වෙන්නේ... WiFi වලින් තමා වැඩේ කොරන්නේ.. WiFi නැත්තන් Internet එක හරහා උනත් පුළුවන්... 

Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2)

5:19 AM Add Comment
Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..

අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)

12:25 AM Add Comment
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම...  ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..

Browser එකට Keylogger එකක් දාමු...

8:56 AM 1 Comment
හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Keylogger එකක් කියන්නේ අපි Key Board එකේ Press කරන Key වල ලොග් එකක් නැත්තන් සටහනක් තියාගන්න වැඩසටහනකට... මන් දෙන්න යන්නේ Browser එක ඇතුලෙදි අපි Type කරන ඒවා තියාගන්න එකකට... මේක අපිට හොරෙන් තමා වෙන්නේ.. Keylogger එක දාපු කෙනාට පුළුවන් අදාල Browser එකේ logger එක දැම්මට පස්සේ තමන් හෝ වෙන අය Type කරන ඒවා බලාගන්න...

බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..

8:16 AM Add Comment
බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
අද කියලා දෙන්න යන්නේ Email පාවිච්චි කරන අයට පොඩි Tip එකක්... Size එක ලොකු Files Email කරන්න බැ නේද..? Gmail වල එහෙම නම් 25MB තමා යවන්න පුළුවන්... ඉතින් Attachment එකක ලොකු File එකක් යවන්න නම් ඉතින් MediaFire වගේ එකකට Upload කරලා Download කරගන්න ලින්ක් එක යවන්න එපයි.. Gmail වල නම් Google Drive එක Use කරලා යවන ක්‍රමයකුත් තියෙනවා ඊට වඩා මේක ලේසියි... අනික ඕනේ Email එකකින් ඕන email එකකට මේ ක්‍රමේට Files යවන්න පුළුවන්..