Showing posts with label Extension. Show all posts
Showing posts with label Extension. Show all posts

Mouse Pointer එක තියලා සිංහල තේරුම බලාගමු...

7:42 AM Add Comment
ගොඩක් අයට Internet Surf කරනකොට වැඩියෙන්ම ඕනේ වෙන එක තමා Dictionary එක.. නැත්තන් ඉතින් Madura dic එකේ පිහිට තමා.. අද දෙන්න යන්නේ කෙලින්ම browser එකට extension එකක්.. මේකේ තියෙන විශේෂත්වය තමා Mouse එක වචනේ උඩින් තිබ්බ ගමන් තේරුම බලාගන්න පුළුවන් එක.. select කර කර Copy කර කර කරදර වෙන්න ඕනේ නැනේ...

Browser එකට Keylogger එකක් දාමු...

8:56 AM 1 Comment
හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Keylogger එකක් කියන්නේ අපි Key Board එකේ Press කරන Key වල ලොග් එකක් නැත්තන් සටහනක් තියාගන්න වැඩසටහනකට... මන් දෙන්න යන්නේ Browser එක ඇතුලෙදි අපි Type කරන ඒවා තියාගන්න එකකට... මේක අපිට හොරෙන් තමා වෙන්නේ.. Keylogger එක දාපු කෙනාට පුළුවන් අදාල Browser එකේ logger එක දැම්මට පස්සේ තමන් හෝ වෙන අය Type කරන ඒවා බලාගන්න...