Access Control
Gadgets
Windows
Windows 8
Wndows 7
අද දෙන්න යන්නේ PC එක Lock කරන්න පුළුවන් Software කැල්ලක්.. මේකෙන් පුළුවන් Pen Drive එක පාවිච්චි කරලා PC එක lock කරන්න... ඉතින් PC එක lock කලාම යතුර වෙන්නේ Pen Drive එක... නියමයි නේ... Pen Drive ගහලා PC එක ON කරගන්න තියෙන්නේ.. හැබැයි යතුර දාලා කරකවන පුරුද්දට pen එක ගහලා කරකවන්න යන්න නම් එපා... :-D එ වගේම Pen Drive එක ගලවපු ගමන් PC එක Lock වෙනවා...
Browser
Extension
Gadgets
Internet
Software
Windows
Wndows 7
ගොඩක් අයට Internet Surf කරනකොට වැඩියෙන්ම ඕනේ වෙන එක තමා Dictionary එක.. නැත්තන් ඉතින් Madura dic එකේ පිහිට තමා.. අද දෙන්න යන්නේ කෙලින්ම browser එකට extension එකක්.. මේකේ තියෙන විශේෂත්වය තමා Mouse එක වචනේ උඩින් තිබ්බ ගමන් තේරුම බලාගන්න පුළුවන් එක.. select කර කර Copy කර කර කරදර වෙන්න ඕනේ නැනේ...
Gadgets
Internet
Wndows 7
මේක පොඩි බඩුවක් උනාට ගන්න පුළුවන් වැඩ නම් ගොඩයි.. Unlimited Connection තියෙන අයට වැඩි ගානක් නැති උනාට Prepaid කට්ටියට නම් මේක ගොඩක් වටිනවා.. නැත්තන් Data ටික ඉවර වෙලා තියෙන සල්ලිත් ඉවර වෙනකන් දන්නේ නැනේ... මේකේ යන Data පෙන්නනවට අමතරව තව ගොඩක් Features තියෙනවා... මෙන්න බලන්නකෝ Features..