Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්.. අනික File sharing කරන්නත් පුළුවන්.. වැදගත්ම දේ තමා මේකට data cable ඕනේ වෙන්නේ නැ.. Wireless තමා ඔක්කොම ටික වෙන්නේ... WiFi වලින් තමා වැඩේ කොරන්නේ.. WiFi නැත්තන් Internet එක හරහා උනත් පුළුවන්...
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts
Android Mobile එකේ Camera එක Wireless Security Cam එකක් කරමු...
Access Control Android Browser Mobile Software Video WebCam.png)
PC එක ඇතුලේ තව PC එකක් හදමු....
Access Control Anonymous Surf Linux SandBox Software Virtual PC Windows Windows 8 Wndows 7
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..
My Computer එකට Chrome එකේ වගේ Tab Navigation System එකක්...
Browser Software Windows Windows 8 Wndows 7
Google Chrome එක තමා මේ දවස්වල ජනප්‍රියම Web Browser එක... එකේ tabs තියෙන විදිය සහ ඒවා භාවිතා කිරීමට තියෙන පහසුව නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා... ආසද ඒ වගේ tabs My Computer එකෙත් තිබ්බා නම්.. වැඩ කරන්නත් ලේසි නේ.. පොඩි ගතියකුත් තියෙනවා... මේකෙන් කරන්නේ Windows Explorer එක Chrome වගේ කරන එක...
Subscribe to:
Posts (Atom)