Showing posts with label Anonymous Surf. Show all posts
Showing posts with label Anonymous Surf. Show all posts

PC එක ඇතුලේ තව PC එකක් හදමු....

10:52 PM Add Comment
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..

Free Online Virtual PC එකක් හදාගමුද...?

8:55 PM Add Comment
අපේ ගෙදර Desktop එක හැමතැනම උස්සන් යන්න බැනේ.. ලැප් එකක් උනත් කරදරයි නේ... අපේම කියලා Online Virtual PC එකක් නැත්තන් Personal Cloud එකක් තිබ්බ නම් පට්ට නේ Internet තියෙන ඕනෙම තැනකින් ලොග් වෙන්නත් පුළුවන් නේ... මේකෙන් අපේ Browser එක Desktop එකක් කොරගන්න පුළුවන්.. තව මේක ඇතුලෙන් internet use කරන්නද අරවද මේවද ඔක්කොම පුළුවන්.. අනික මේක PC එකකින් විතරක් නෙමේ iPhone, iPod, Android Phone වගේ ඕනේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්...

IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?

11:56 PM Add Comment
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...
අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

9:09 PM Add Comment

නියමයි.... මේක සුපිරි වැඩ කැල්ලක්... අයේ කාටවත් අපි කවුද කොහෙන්ද එන්නේ අරව මේවා මුකුත් හොයන්න බැ... Block කරලා තියෙන Site වලට උනත් හිතේ හැටියට යන්න පුළුවන්... ඕනේ බලුවැඩක් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්... මන් දන්නවා නේ කස්ටිය ගෙන... එහෙම මුකුත් නොකරන හොද ළමයි කියලා.. අපි බලමු ඉන්ටෙර්නෙට් එකේදී anonymous වෙන්නේ කොහොමැයි කියල.... 
මෙයා කරන්නේ අපිව එහෙන් මෙහෙන් වටෙන් දාල ගෙනියන එක... හරියට ළුණු ගෙඩියක් වගේ..

ඕන කරන බඩු ගොඩක් එකට......

2:00 AM 2 Comments
හි හි.. මේක මගේ පලවෙනි Post එක... ගින්දර වගේ අපිට හැම තිස්සෙම ඕනේ කරන එකක් තමා ඉස්සල්ලම දෙන්න යන්නේ... කරගන්න තියෙන්නේ බූටබල් ව්දියකට CD එකකට ගහගන්න එක ව්තරයි.. මේකේ තියෙනවා අපිට ඕනේ කරන බඩු ඔක්කොම වගේ.. ඇන්ටි වයිරස් ටූල්ස් ද, හාඩ් ඩිස්ක් ටූල්ස් ද, පාස්වර්ඩ් ටූල්ස් ද, අරවද මේවද ඔක්කොම තියෙනවා..