ඕන කරන බඩු ගොඩක් එකට......

2:00 AM
හි හි.. මේක මගේ පලවෙනි Post එක... ගින්දර වගේ අපිට හැම තිස්සෙම ඕනේ කරන එකක් තමා ඉස්සල්ලම දෙන්න යන්නේ... කරගන්න තියෙන්නේ බූටබල් ව්දියකට CD එකකට ගහගන්න එක ව්තරයි.. මේකේ තියෙනවා අපිට ඕනේ කරන බඩු ඔක්කොම වගේ.. ඇන්ටි වයිරස් ටූල්ස් ද, හාඩ් ඩිස්ක් ටූල්ස් ද, පාස්වර්ඩ් ටූල්ස් ද, අරවද මේවද ඔක්කොම තියෙනවා..
තව මේකෙ තියෙනවා මිනි වින්ඩොස් XP live CD එකක්... Parted Magic එකත් තියෙනවා.. password අමතක උනොත් Kon-Boot එකත් තියෙනවා..මේකේ තියෙන ඔක්කොම ජාති බලන්න මේතනට කොටන්න.(Click Here) මේකට කියන්නේ Hiren's BootCD නැත්තන් නැත්තන් HBCD කියලා... මේක all in one bootable CD එකක්... ඔකේ තියෙන softwares වල categories දාන්නම් පල්ලෙහින්....
Antivirus Tools
Mini Windows XPBackup Tools
BIOS/CMOS Tools
Browser/File Managers
Cleaners
Device Driver Tools
Editor/Viewers
File System Tools
Hard Disk Tools
MBR Tools
Ms DOS Tools
Network Tools
Optimizers
Other Tools
Parted Magic Partition Tools
Password/Key Tools
Process Tools
Recovery Tools
Registry Tools
Remote Control Tools
Startup Tools
System Information Tools
Testing Tools
Tweakers




ඔන්න ඕව යටතේ ගොඩක් කැලි තියෙනවා ඇතුලේ..... ISO එක මෙතනින් Download කරගන්න කෝ.... 






Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

2 comments

Write comments
September 28, 2017 at 8:04 AM delete

Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
niyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********


Niyamai....Ela....
niyma site k,,,,

Reply
avatar
September 28, 2017 at 8:05 AM delete

me blog k, post sagaryakkk,,,,,Niyamai....Ela....
niyma site k,,,,

thawa hodata wade karagena yannta suba pathanawa....**********************************************************************************************************************************************************************************************

Reply
avatar

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng