Showing posts with label Passward Crack. Show all posts
Showing posts with label Passward Crack. Show all posts

Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2)

5:19 AM Add Comment
Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..

අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)

12:25 AM Add Comment
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම...  ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..

Browser එකට Keylogger එකක් දාමු...

8:56 AM 1 Comment
හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Keylogger එකක් කියන්නේ අපි Key Board එකේ Press කරන Key වල ලොග් එකක් නැත්තන් සටහනක් තියාගන්න වැඩසටහනකට... මන් දෙන්න යන්නේ Browser එක ඇතුලෙදි අපි Type කරන ඒවා තියාගන්න එකකට... මේක අපිට හොරෙන් තමා වෙන්නේ.. Keylogger එක දාපු කෙනාට පුළුවන් අදාල Browser එකේ logger එක දැම්මට පස්සේ තමන් හෝ වෙන අය Type කරන ඒවා බලාගන්න...

Zip File එකක දාලා තියෙන Password කඩමුද...? (part-2)

8:30 AM Add Comment


හරි මන් කලිනුත් කිව්වා Zip, RAR වගේ File එකක දාල තියෙන Password එකක් කඩන හැටි.. හැබැයි ඒ Linux වලින් නේ... දැන් බලමු Windows වලින් කොහොමද වැඩේ ගොඩ දාගන්නේ කියලා.... මන් මේ දෙන Software එක Install කොරගන්න Key එකකුත් දීල තියෙනවා....

Zip File එකක දාල තියෙන PassWord එකක් කඩමුද...?

7:06 AM Add Comment

ඔක්කොමල දන්නවා නේ ඉතින් BackTrack එක ගෙන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. දන්නේ නැති අය ඉන්නවා නම් ඔය BackTrack කියන එක උඩ කොටලා ගිහින් විස්තරේ බලන්න.... Download කරගන්න මෙතනින්... එකේ තියෙනවා fcrackzip කියල පොඩි බඩ්ඩක්..  අන්න එකෙන් තමා ගේම දෙන්න යන්නේ..