අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)

12:25 AM
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම...  ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..
එ උනාට ගොඩක් අයට අමතක වෙනවා කියල ඒකමයි දාන්නේ... එක Account එකක් Hack උනොත් ඔක්කොම ඉවරයි ඉතින්.. Hacking වලින් බේරෙන්න නම් Hack කරන්නේ කොහොමද කියලත් දැන ගෙන ඉන්න ඕනේ...  ඒවා අපි ඊලග Post වලින් බලමු...





 අද කියලා දෙන්නේ අපි දැනට පාවිච්චි කරන Password එක කොච්චර හොද තත්ත්වෙක තියෙනවද කියලා බලන එක...  මේකට ඔයාලගේ ඇත්ත Password එක පාවිච්චි නොකරනවා නම් හොදයි... එකට ආසන්න Password එකක් පාවිච්චි කොරන්න... මෙතන කොටලා යන්නකෝ මේ Web Page එකට... මේක Phishing එහෙම නෙමේ ඔන්න...  මෙන්න URL එක... 

https://www-ssl.intel.com/content/www/us/en/forms/passwordwin.html

මේ වැඩසටහන කොරන්නේ Intel සමාගමෙන් ඔන්න... 
දැන් ඕකට ගියාම පෙනෙයි මේ වගේ පිටුවක්.. එකේ 1. පෙන්නලා තියෙන තැන Password එක Type කරලා 2. පෙන්නලා තියෙන තැන Click කරන්න... 



එතකොට එයි මෙන්න මේ වගේ මේකේ Password එකට මන් Type කලේ ,
the quick brown fox jumps over the lazy dog 
කියන එක... එක Crack වෙන්න යන කාලය තම පෙන්නලා තියෙන්නේ..



දැන් අපි බලමු සාමාන්‍ය කෙනෙක් දාන වර්ගයේ Password එකක් ගැන... උදාහරණයක් විදියට දුරකථන අංකයක්, Birth Day එක, ID එකේ අංකය වගේ... 
මෙන්න මන් Type කල දුරකථන අංකයක්... මෙන්න මේක, 
0712755777 (ඕක මොබිටෙල් එකේ Number එකක් හරිද.. මගේ නෙමේ.. :D ) 



එක Crack වෙන්න යන්නේ මිනිත්තු 17-18 ක් වගේ... දැක්කනේ.. 
හරි ඊලග Post වලින් බලමු හොද Password දාන හැටි වගේම password crack කරන හැටිත්... Set වෙලා ඉන්න හොද හොද ඒවා ඉස්සරහට....
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...



Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng