Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..
Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts
Browser එකට Keylogger එකක් දාමු...
Access Control Browser Email Extension Facebook Google Internet Keylogger Passward Crackබර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
Email Google Internet
බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
අද කියලා දෙන්න යන්නේ Email පාවිච්චි කරන අයට පොඩි Tip එකක්... Size එක ලොකු Files Email කරන්න බැ නේද..? Gmail වල එහෙම නම් 25MB තමා යවන්න පුළුවන්... ඉතින් Attachment එකක ලොකු File එකක් යවන්න නම් ඉතින් MediaFire වගේ එකකට Upload කරලා Download කරගන්න ලින්ක් එක යවන්න එපයි.. Gmail වල නම් Google Drive එක Use කරලා යවන ක්‍රමයකුත් තියෙනවා ඊට වඩා මේක ලේසියි... අනික ඕනේ Email එකකින් ඕන email එකකට මේ ක්‍රමේට Files යවන්න පුළුවන්..
Website එකක් එහෙම්පිටින්ම PC එකට Download කරමු...
Google Internet Linux Software Website Copier Windows
website එකක් බලන්න Internet තියෙන්නම ඕනෙද නැනේ... internet තියෙන වෙලාවක Website එක download කරගන්න.. පස්සේ වෙලාවක බලන්න පුළුවන් නේ... මේ වැඩේ කරන්නෙත් පොඩි software එකකින්.... සාමානයෙන් අපි Ctrl + S ගහල webpage එකක් save කරගත්තට අපිට බෑනේ එකේ link වලට යන්න.. එ website එකේ අනිත් pages බලන්න.. මේ software එකෙන් පුළුවන් Site එක සම්පුර්ණයෙන්ම Download කරන්න... මේක Website Copier එකක්...
IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?
Anonymous Surf Google Internet IP Spoofing Software Windows
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...
මෙන්න ගන්න Best DNS Servers.....
DNS Google Internet Linux Windows
ගොඩක් කට්ටිය දන්නවා ඇති DNS (Domain Name System) Servers කියන්නේ මොනාද කියලා.... දන්නේ නැති ය මේක කියවල බලන්නකෝ.. කොහොම හරි මේකෙන් පුළුවන් internet speed එක වැඩි කරගන්න... මන් ඔයාලට දෙන්න යන්නේ හොදම DNS ටිකක්... මේවා ටික දාල බලන්නකෝ එකත් එක්කම PC එකේ DNS මාරු කරන හැටිත් කියල දෙන්නම්... ඔයාලා මේවා දාල බලලා වැඩිම ඔයාලට speed එක use කරන්න හරිය...
Subscribe to:
Posts (Atom)