ගොඩක් කට්ටිය දන්නවා ඇති DNS (Domain Name System) Servers කියන්නේ මොනාද කියලා.... දන්නේ නැති ය මේක කියවල බලන්නකෝ.. කොහොම හරි මේකෙන් පුළුවන් internet speed එක වැඩි කරගන්න... මන් ඔයාලට දෙන්න යන්නේ හොදම DNS ටිකක්... මේවා ටික දාල බලන්නකෝ එකත් එක්කම PC එකේ DNS මාරු කරන හැටිත් කියල දෙන්නම්... ඔයාලා මේවා දාල බලලා වැඩිම ඔයාලට speed එක use කරන්න හරිය...
Windows XP කස්ටිය මෙහෙම කරගන්නකෝ...
- Start -> Control Panel -> Network and Internet Connections
- Right-click කරන්නකෝ ඔයාට වෙනස් කරන්න ඕනේ Local Area Connection එක ඊට පස්සේ Properties යන්න..
- ඊට පස්සේ Internet Protocol (TCP/IP) එක click කොරලා Properties යන්න...
- ඊට පස්සේ Use the following DNS server addresses කොරන්න, ඊට පස්සේ Preferred DNS server and Alternate DNS server boxes වලට දිලා තියෙන primary and secondary DNS servers දෙන්නකෝ පිලිවලට..
- ok කොරලා save කරගන්න...
- Restart එකකුත් දීලම ගත්ත නම් හොදයි...
Windows 7 කස්ටිය මෙහෙම...
- Start button
-> Control Panel -> Network and Internet -> Network and Sharing Center -> Change Adapter Settings
- Right-click කොරන්න වෙනස් කරන්න ඕනේ connection, ඊට පස්සේ click කරන්න Properties
- Click කරන්න Networking tab එක..This connection uses the following items කියන එක යටතේ තියෙන Internet Protocol Version 4 (TCP/IPv4) එක click කරලා, click කරන්න Propertie
- ඊට පස්සේ Click කරන්න Use the following DNS server addresses එක, ඊට පස්සේ Preferred DNS server and Alternate DNS server boxes වලට දිලා තියෙන primary and secondary DNS servers දෙන්නකෝ පිලිවලට..
- Ok කොරලා save කරගන්න...
- Restart එකකුත් දීලම ගත්ත නම් හොදයි...
Linux කස්ටිය මෙහෙම...
Network Manager එකට ගොහින්,
- Right click කොරන්න network manager icon එක
- Choose කරන්නකෝ edit connections කියන එක
- Click කරන්න wired ද wireless ද කියන එක.. එක ඔයාලගේ connection එක අනුව තමා..
ඊට පස්සේ Highlight කරන්න ඔයාගේ connection එක ඊට පස්සේ “edit” තොරන්නකෝ... - දැන් click කරන්න IPv4 tab එක
- Change කරන්න dropdown එක DHCP ADDRESS ONLY වෙන්න..
- දැන් DNS Servers section එකේ ඔයාලගේ DNS addresses කොමා වලින් වෙන්කරලා දාගන්න
- Click apply
- Click Close
- Computer එක Restart කරලම ගන්නකො..
එහෙනම් මෙන්න තියෙනවා DNS ලිස්ට් එක....
Level3 | 209.244.0.3 | 209.244.0.4 | |
DNS Advantage | 156.154.70.1 | 156.154.71.1 | |
Verizon | 4.2.2.1 | 4.2.2.2 | |
SmartViper | 208.76.50.50 | 208.76.51.51 |
Norton ConnectSafe 1 | 198.153.192.40 | 198.153.194.40 | ||
Norton ConnectSafe 2 | 198.153.192.50 | 198.153.194.50 | ||
Norton ConnectSafe 3 | 198.153.192.60 | 198.153.194.60 | ||
Comodo Secure DNS | 8.26.56.26 | 8.20.247.20 | ||
Securly | 184.169.143.224 | 184.169.161.155 | ||
ScrubIT | 67.138.54.100 | 207.225.209.66 |
Global | Americas | UK/Europe | Asia / Australia |
Google 8.8.8.8 8.8.4.4 DynGuide 216.146.36.36 216.146.35.35 OpenDNS 208.67.222.222 208.67.220.220 UltraDNS 156.154.70.1 156.154.71.1 witopia dns 38.119.98.220 (Northern Virginia, USA) 91.216.105.75 (Manchester, GB) 203.131.247.198 (Hong Kong, China) 216.93.191.228 (California, USA) | USA WEST 173.234.255.79 37.1.89.138 216.87.84.211 USA MIDWEST 72.14.183.109 69.164.196.21 216.87.84.211 USA EAST 50.116.38.157 184.154.13.186 64.0.55.201 Comodo 8.26.56.26 8.20.247.20 NTT Communications 129.250.35.250 129.250.35.251 Canada 67.212.94.250 216.167.252.197 | United Kingdom 193.33.179.203 176.58.117.25 185.19.105.6 France 91.236.239.11 Germany 78.138.97.33 84.200.73.222 5.9.28.125 Italy 192.71.245.208 Poland 178.217.184.36 Austria 84.200.79.111 85.126.4.170 Spain 109.69.8.34 Luxembourg 195.46.245.59 217.171.190.12 Netherlands 109.235.51.12 | Australia 202.83.95.227 111.67.16.202 Japan 106.186.17.181 |
Like එකක් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....
EmoticonEmoticon