ගොඩක් කට්ටිය දන්නවා ඇති DNS (Domain Name System) Servers කියන්නේ මොනාද කියලා.... දන්නේ නැති ය මේක කියවල බලන්නකෝ.. කොහොම හරි මේකෙන් පුළුවන් internet speed එක වැඩි කරගන්න... මන් ඔයාලට දෙන්න යන්නේ හොදම DNS ටිකක්... මේවා ටික දාල බලන්නකෝ එකත් එක්කම PC එකේ DNS මාරු කරන හැටිත් කියල දෙන්නම්... ඔයාලා මේවා දාල බලලා වැඩිම ඔයාලට speed එක use කරන්න හරිය...
Showing posts with label DNS. Show all posts
Showing posts with label DNS. Show all posts
Subscribe to:
Posts (Atom)