එච්චර Quality නැති webcam එකක් උනත් අවුලක් නැ... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ... අපි Software එක install කලාට පස්සේ එකෙන් අපේ මුණ Capture කරගන්නවා.. ඊලග පාර ලොග් වෙනකොට එයා අපේ ඒ වෙලාවේ මුණ යි කලින් ගත්ත මුණේ පින්තුරයි එකට ගැලපෙනවද බලනවා.. accident වෙලා මුනට කෙල කරගත්තොත් sorry තමා... බය වෙන්න එපා.. මුණ අදුරගත්තේ නැත්තන් Password එක ගහල ලොග් වෙන්න පුළුවන්... කියෙව්වා ඇති නේ...
එහෙනම් මෙතනින් Download කරගන්න Software එක.... Free හොදේ.. Pic එකේ පෙන්නලා තියෙන තෙන Click කොරන්නකෝ..
වැඩිය දගලන්න ඕනේ නැ නේ.. Direct Download Link එක Click කොරන්න... හරිය...
Install කලට පස්සේ run කරනකොට මෙහෙම එකක් එයි..
ඔකේ ඔයාලගේ click කරන්න ඕනේ button එක click කරන්න බැනේ.. මුණ පොඩ්ඩක් එහාට මෙහාට කරලා මේකේ 1. න් පෙන්නලා තියෙන තැන හරි ලකුණක් වැටුනට පස්සේ 2. තියෙන තැන click කරන්න.. දැන් ඔයාලගේ මුණ capture වෙන්න ගන්නවා..
Next Step කරන්න...
දැන් ඔයාලගේ PC එකේ passward එක දීලා Finish කරන්න....
දැන් හරි... PC එක Restart හරි Log off කරලා Log on හරි වෙන්නකෝ...
එහෙනම් Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...
EmoticonEmoticon