Google Dorks පාවිච්චි කරලා බලමුද...?

5:19 AM

Google Dorks  කියන වචනේ සමහර විට අහලා ඇති... Google dorks වලින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා... ඒවා අතරෙන් අපිට නිතර දෙවෙලේ ඕනේ වෙන google dorks ටිකක් පාවිච්චි කොරන්නේ කොහොමද කියලා අපි බලමු..... අපිට ඕනේ website එකක් ඉක්මනට හොයාගන්න, file  එකක් ඉක්මනට හොයා ගන්න, කවුරු හරි ගැන විස්තරයක් හොයාගන්න එකේ ඉදන් Security නොදාපු webcam එකක් access කරන්න, website එකක Admin Login Page එකක් හොයාගන්න සහ තවත් ලොකු ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙව්වා වලින්.... කරන්න තියෙන්නේ google search එකේ ගහන්න විතරයි..
1. intitle/allintitle: - මෙන්න මේ keyword එකෙන් පුළුවන් අපිට ඕනේ කරන වචනේ හරි වචන කොටස හරි Title එක විදියට තියෙන Web pages හොයාගන්න....උදාහරණයක් විදියට intitle:AZone කියලා google search එකේ ගැහුවොත් Title  එකේ AZone කියලා තියෙන හැම Site එකක් ම එනවා... 
2. inurl: - මෙන්න මේක පාවිච්චි කරලා පුළුවන් අපිට ඕනේ කරන වචනේ URL  එකේ තියෙන site බලාගන්න...උදාහරණයක් විදියට inurl:azone කියල google search එකේ ගැහුවොත් URL එකේ azone කියලා තියෙන ඒවා එනවා... මිට අමතරව inurl:azone inurl:facebook කියල ගැහුවොත් ඔය දෙකම එකට තියෙන url එනවා... අපිට කාගේ හරි FB  Profile එකක් හොයගන්න ඕනේ නම් මෙන්න මෙහෙම උනත් කරන්න පුළුවන් inurl:facebook intitle:azone ඔකේ azone වෙනුවට හොයාගන්න ඕනේ කෙනාගේ නම දාන්න..
3. ext/filetype: - මේක තියෙන්නේ files හොයන්න... මෙහෙම කරන්න... ext:pdf කියලා space එකක් තියලා ඕනේ File  එකේ නම ගහන්න ext:pdf hacking ඔකේ pdf  කියන එක වෙනුවට ඕනේ file type එක දෙන්න... (exe, doc, xls, txt, ppt, swf මෙන්න මේ වගේ ඕනේ එකක්...)
4.site: - මේකෙන් Site හොයන්න පුළුවන්... site:www.facebook.com ඔකේ වෙනස් කරන්න ඕනේ තැන කියන්න ඕනේ නැ නේ...
5. related: - මේකෙන් පුළුවන් එක ජාතියේ site හොයන්න... මෙහෙම බලන්නකෝ related:www.examplewebsite.com ඔකේ www.examplewebsite.com කියන එකට ඕනේ website එකක් දෙන්න.... 
6. අහ් mp3 files හොයන්නත් කෙටි ක්‍රමයක් තියෙනවා... ?intitle:index.of? mp3 Rihanna ඔකේ rihanna කියන එකට ඕනේ ගායකයෙක්ගේ නමක් හරි song එක හරි දෙන්න... එක එක ඒවා මාරු කරලා බලන්නකෝ.. තව තව ඒවා හෙව්වැකි.. extention එක එහෙම...
7.cache: -  ඕකෙන් පුළුවන් google එකේ cache වෙච්ච website බලන්න... cache:www.examplewebsite.com 

8. online අනුන්ගේ camera වලින් බලන්නත් ආසා ඇති නේ.. මේවා Try කරලා බලන්නකෝ....
intitle:”live view” intitle:axis
intitle:liveapplet
allintitle:”Network Camera NetworkCamera”
intitle:axis intitle:”video server”
intitle:liveapplet inurl:LvAppl
intitle:”EvoCam” inurl:”webcam.html”
intitle:”Live NetSnap Cam-Server feed”
intitle:”Live View / – AXIS”
intitle:”Live View / – AXIS 206M”
intitle:”Live View / – AXIS 206W”
intitle:”Live View / – AXIS 210?
inurl:indexFrame.shtml Axis
inurl:”MultiCameraFrame?Mode=Motion”
intitle:start inurl:cgistart
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1? intext:”Open Menu”
intext:”MOBOTIX M10? intext:”Open Menu”
intext:”MOBOTIX D10? intext:”Open Menu”
intitle:snc-z20 inurl:home/
intitle:snc-cs3 inurl:home/
intitle:snc-rz30 inurl:home/
intitle:”sony network camera snc-p1?
intitle:”sony network camera snc-m1?
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”Toshiba Network Camera” user login
intitle:”netcam live image”
intitle:”i-Catcher Console – Web Monitor” 
intitle:”Live View / – AXIS” | inurl:view/view.shtml^
inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
inurl:axis-cgi/jpg
inurl:axis-cgi/mjpg (motion-JPEG)
inurl:view/indexFrame.shtml
inurl:view/index.shtml
inurl:view/view.shtml
like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng