Showing posts with label Google Dorks. Show all posts
Showing posts with label Google Dorks. Show all posts

Google Dorks පාවිච්චි කරලා බලමුද...?

5:19 AM Add Comment

Google Dorks  කියන වචනේ සමහර විට අහලා ඇති... Google dorks වලින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා... ඒවා අතරෙන් අපිට නිතර දෙවෙලේ ඕනේ වෙන google dorks ටිකක් පාවිච්චි කොරන්නේ කොහොමද කියලා අපි බලමු..... අපිට ඕනේ website එකක් ඉක්මනට හොයාගන්න, file  එකක් ඉක්මනට හොයා ගන්න, කවුරු හරි ගැන විස්තරයක් හොයාගන්න එකේ ඉදන් Security නොදාපු webcam එකක් access කරන්න, website එකක Admin Login Page එකක් හොයාගන්න සහ තවත් ලොකු ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙව්වා වලින්....