Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..
Showing posts with label Passward Crack. Show all posts
Showing posts with label Passward Crack. Show all posts
අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)
Access Control Email Facebook Internet Keylogger Passward Crack
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම... ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..
Browser එකට Keylogger එකක් දාමු...
Access Control Browser Email Extension Facebook Google Internet Keylogger Passward CrackPC එකේ PassWord එක අමතක උනාද..?
Linux Other Passward Crack Windows
PC එකේ Password එක අමතක උනා නම් ඉතින් මොනා කොරන්නද නේද..? මෙන්න විසදුම... Password එක reset කරන විදි නම් ගොඩක් තිබ්බට පරණ Password එක දැන ගන්න නම් වැඩිය කවූරුත් දන්නේ නැතුව නේද.. දන්නවා නම් ඉතින් කොරන්න දෙයක් නෑ නේ... මේකේ තියෙන්නේ ඇවිල්ල ලිනක්ස් Live CD එකක්.. එකෙන් PC එක බූට් කරනවා.. එකට දාල තියෙනවා සොෆ්ට්වෙයාර් කැල්ලක්...
Subscribe to:
Posts (Atom)


