PC එකේ PassWord එක අමතක උනාද..?

3:50 AM



PC එකේ Password  එක අමතක උනා නම් ඉතින් මොනා කොරන්නද නේද..? මෙන්න විසදුම... Password  එක reset කරන විදි නම් ගොඩක් තිබ්බට පරණ Password එක දැන ගන්න නම් වැඩිය කවූරුත් දන්නේ නැතුව නේද.. දන්නවා නම් ඉතින් කොරන්න දෙයක් නෑ නේ... මේකේ  තියෙන්නේ ඇවිල්ල ලිනක්ස් Live CD එකක්..  එකෙන් PC එක බූට් කරනවා.. එකට දාල තියෙනවා සොෆ්ට්වෙයාර් කැල්ලක්... 
එකෙ තියෙන tabels වලින්  Password එක සුටුස් ගාල කැඩෙනවා..
මේකෙන් කඩන්න පුළුවන්  Password ගැනයි Tables ගැන විස්තර බලන්නයි Download කරගන්නයි මෙතන කොටන්නකො... මේකේ Installer එකයි Live CD එකයි දෙකම තියෙනවා... XP වලට එකකුයි Vista, 7 වලටයි වෙන වෙන මයි තියෙන්නේ...


OphCrack Live CD ටික,
Windows XP වලට මේක ගන්න..

Windows Vista හරි 7 හරි නම් මේක ගන්න...


OphCrack Installer ටික,
Windows වලට මේක ගන්න..
Linux  වලට මේක ගන්න...

Features:


  • » Runs on Windows, Linux/Unix, Mac OS X, ...
  • » Cracks LM and NTLM hashes.
  • » Free tables available for Windows XP and Vista/7.
  • » Brute-force module for simple passwords.
  • » Audit mode and CSV export.
  • » Real-time graphs to analyze the passwords.
  • » LiveCD available to simplify the cracking.
  • » Dumps and loads hashes from encrypted SAM recovered from a Windows partition.
  • » Free and open source software (GPL).

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng