තවත් පට්ට සොෆ්ට්වෙයාර් එකක් තමා මේක.. මේකෙන් පුළුවන් වෙබ් කැම් එක හරහා අපේ PC එකේ Mouse එක පාලනය කරන්න.. පට්ට නේ.. මේකෙ අපේ ඇගේ ඕනෙම කොටසක් Select කරලා දුන්නම ඒ Select කරන තැන චලනය වෙන විදියට Mouse Pointer එකත් යනවා.. Click කරන්නත් පුළුවන්.. Mouse එකෙන් කරන ඕනේ වැඩක් මේකෙනුත් කරන්න පුළුවන්..
වැඩ කරවන විදිය ගැන Manual එක මෙතනින් ගන්නකො.. මෙන්න පොඩි Video එකකුත් තියෙනවා.. අහ් windows XP කට්ටිය මේක වැඩ කරන්නේ නැත්තන් Microsoft .NET Framework 3.5 අරගන්න.. Camera Mouse 2011 එක ගන්න..
මේ තියෙන්නේ Camera Mouse එකට හොදට support කරන සොෆ්ට්වෙයාර් ටිකක් පුරුදු වෙන්නත් එක්ක හොදයි නේ,
EmoticonEmoticon