Showing posts with label IP Spoofing. Show all posts
Showing posts with label IP Spoofing. Show all posts

IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?

11:56 PM Add Comment
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...