Showing posts with label Photoshop. Show all posts
Showing posts with label Photoshop. Show all posts

සුටුස් ගාලා Photo එකක Background එක අයින් කරමු...

12:12 AM 1 Comment
අපි ගන්න Photos වල background එක සමහර වෙලාවට අවුල් නේද.. සමහර Photo facebook දාන්නත් බැ background එක අස්පට් නිසා... අන්න එ වෙලේට හිතෙනවා.. "ෂිට්, පට්ට Photo එක fb දාගන්න විදියක් නැ නේ..." කියල.. Fb දාන්නම විතරක් නෙමේ අපේ වැඩකට හරි ඕනේ උනොත් එහෙම... මෙන්න විසදුම... photoshop එකෙන් වටෙ කපල අයින් කොරන්න හැට පැයක් යනවා නේ... එත් අමාරුයි සමහර වෙලාවට... අනික ඕකට වද වෙන්නේ මොකටද මෙහෙම tools තියෙනකොට...

Online MakeUp කරගමුද...?

11:39 PM Add Comment
අපි ගන්න Photos වල එක එක අඩුපාඩු තියෙනවා නේ... මුනේ වලවල්, කළු පාට තැන් අරව මේවා.. ඕව ඉතින් Facebook දාන්න කලින් හරි Print කරන්න කලින් හරි ඒවා අයින් කරන්න Photoshop එකෙන් හරි මොකක් හරි Photo Edit කරන Software එකකින් ටච් එකක් දෙන්න ඕනේ නේ... එත් ඉතින් එක කොරගන්න ඉගෙන ගන්න ඕනේ නේ... අද මන් දෙන්නේ අන්න එහෙම  Photos Online makeup කරන Site ටිකක්... ඕන කෙනෙක්ට මේක කරගන්න පුළුවන් අමතර දැනුමක් කොහෙත්ම ඕනේ නෑ...  ගැණු ළමයින් ටත් හොදයි.. මොකද මුනට makeup එක දාන්න කලින් එක අපිට ගැලපෙනවද කියන එක බලාගන්න පුළුවන් නේ...

මොන්ටිසෝරි එකේ ඉදන් ඉගෙන ගන්න.. මෙන්න... PhotoShop Tutorials....

මොන්ටිසෝරි එකේ ඉදන් ඉගෙන ගන්න.. මෙන්න... PhotoShop Tutorials....

5:17 AM Add Comment
ෆොටෝ එඩිට් කියල කියන කොටම අපිට මතක් වෙන්නේ ෆොටෝෂොප් නේ.. මේ දවස් වල කස්ටිය ෆොටෝෂොප් ඉගෙන ගන්න හරි උනන්දුයි වගේ.. තනියමම ඉගෙන ගන්න මෙන්න තියෙනවා Learnning  CD.. වැඩි කතා ඕනේ නැ මෙන්න තියෙනවා Photoshop A  to  Z ඉගෙන ගන්න ඕනේ Learnning  CDs 6ක් ම...