Showing posts with label TV Sreies. Show all posts
Showing posts with label TV Sreies. Show all posts

Marvel's Agents Of S.H.I.E.L.D. පලවෙනි කොටසේ සිට දසවන කොටස දක්වා... සිංහල උපසිරසි සමග..

12:00 PM Add Comment
සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඔන්න... කලින් මේ TV Series එකේ කොටස් දෙකක් දුන්න මතක ඇති නේ... එකේ කොටස් දහයකම ගිහින් තියෙන නිසා සේරම එක පාර දෙන්න හිතුවා... අලුත් අවුරුද්දේ තෑග්ගක් විදියට.. ඔක්කොම Direct Download link වගේම හොදම Quality 720p videos.... එකක් 300mb වගේ තමා වෙන්නේ... සිංහල උපසිරසි අරගත්තේ Baiscopelk වෙබ් අඩවියෙන්... එකට ස්තුතී වන්ත වෙන ගමන්ම පහලින් දාලා තියෙන කොටස සහ උපසිරසි Download කරගන්න...



Agents of S.H.I.E.L.D. Episode 2 Direct Download (720P 275Mb)

10:51 PM Add Comment
Marvel's Agents of S.H.I.E.L.D. කතා මාලාවේ දෙවෙනි කොටස තම මේක... Agents ලට තවත් වැඩක් සෙට් වෙලා...  මේක ටිකක් Captain America (The First Avenger ) Movie එකටත් සම්බන්දයි... පලවෙනි කොටස බලයෙන කස්ටිය කෙලින්ම මේකත් Download වෙන්න දාන්න... සිංහල උපසිරැසිත් තියෙනවා.. අනිත් අයට පලවෙනි කොටස බලන්න ඕනේ නම් පහත link එක Click කරන්න... 

Agents of S.H.I.E.L.D. Episode 1 Direct Download (HD 300Mb)

10:25 PM Add Comment
මේ දවස් වල TV Series හරි ජනප්‍රිය වෙමින් පවතින නිසා මාත් හිතුව TV Series එකක් දෙන්න... දෙන එකේ අලුත්ම එකක් දෙන්න එපැයි.. ඉතින් මන් තෝරාගත්තා Marvel's Agents of S.H.I.E.L.D. කියන TV Series එක.. IMDb දර්ශකයේ 7.2/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා... මේක Action,Science Fiction,Drama ගණයට තමා වැටෙන්නේ... මේකේ TV එකේ ගිහින් තියන්නේ episodes 9ක් විතරයි...  ඒවා ඔක්කොම Direct Download කරගන්න පුළුවන් link