දෙන්න බලාපොරොත්තු වෙනවා එ අතරම මේ TV Series එකට සිංහල උපසිරැසි baiscopelk වෙබ් අඩවිය මගින් ලබා දෙනවා... එයට ස්තුතී වන්ත වෙන ගමන් මේ TV Series එකේ කතාව ගැන කතා කලොත් මේක හදලා තියෙන්නේ Marvel කොමික් වලින්.. ඒ කියන්නේ Avengers Movie එකේ Concept එකට ඇත්තෙන්ම කිව්වොත් Avengers Movie එකෙන් පස්සේ උන දේවල් තම මේකේ තියෙන්නේ.. Avengers Movie එකේදී මියයන Phil Coulson ට නැවත පන දීලා තියෙනවා.. එ වගේම එයාට කණ්ඩායමක් දීලා තියෙනවා විශේෂ පුහුණුවක් ලබපු අයගෙන්.. එ වගේම මෙයාල ඇති දියුණු තාක්ෂණයක් පාවිච්චි කරනවා... වැඩි විස්තර කිව්වම රසවින්දනයට බාදාවක් නේ.. ඉතින් ඉතුරු විස්තර බලලම දැනගන්න... Action සමග Science Fiction කැමති අයට නම් මේක නියම TV Series එකක් වෙන එක නම් විශ්වාසයි.... Download link පහල තියෙනවා Like එකක් Comment එකක් දාලම යන්න..
Episode 1 Direct Download කරගන්න මෙතන Click කරන්න...
සිංහල උපසිරසි ගන්න මෙතන කොටන්න.....
EmoticonEmoticon