අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

9:09 PM Add Comment

නියමයි.... මේක සුපිරි වැඩ කැල්ලක්... අයේ කාටවත් අපි කවුද කොහෙන්ද එන්නේ අරව මේවා මුකුත් හොයන්න බැ... Block කරලා තියෙන Site වලට උනත් හිතේ හැටියට යන්න පුළුවන්... ඕනේ බලුවැඩක් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්... මන් දන්නවා නේ කස්ටිය ගෙන... එහෙම මුකුත් නොකරන හොද ළමයි කියලා.. අපි බලමු ඉන්ටෙර්නෙට් එකේදී anonymous වෙන්නේ කොහොමැයි කියල.... 
මෙයා කරන්නේ අපිව එහෙන් මෙහෙන් වටෙන් දාල ගෙනියන එක... හරියට ළුණු ගෙඩියක් වගේ..

Zip File එකක දාල තියෙන PassWord එකක් කඩමුද...?

7:06 AM Add Comment

ඔක්කොමල දන්නවා නේ ඉතින් BackTrack එක ගෙන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. දන්නේ නැති අය ඉන්නවා නම් ඔය BackTrack කියන එක උඩ කොටලා ගිහින් විස්තරේ බලන්න.... Download කරගන්න මෙතනින්... එකේ තියෙනවා fcrackzip කියල පොඩි බඩ්ඩක්..  අන්න එකෙන් තමා ගේම දෙන්න යන්නේ..

එළකිරි වගේ WebCam Software එකක් දෙන්නද....

6:30 AM Add Comment


මේක ආයේ නිකන් ගින්දර වගේ webcam සොෆ්ට්වෙයාර් කැල්ලක්.. ගොඩක් option තියෙනවා මේකේ.. අපේ background එකට Images දාන්න පුළුවන් හරියට ග්‍රීන් ස්ක්‍රිරීන් ටෙක්නොලොජි එක වගේ.. මේක Virtual WebCam  එකක් නිසා අපිට ඕනේ ඕනේ Effect  එහෙම දෙන්න පුළුවන්.. තව මේකේ HD ත් support.. තව IP Based Webcam  එකක් උනත් දෙන්න පුළුවන්... Application දෙක තුනකට එක පාර වෙබ් කැම් දෙන්නත් එක  පුළුවන්.. Zoom කරන්න පුළුවන්, අපේ ඩෙස්ක්ටොප් එක අනිත් කෙනාට පෙන ව්දියට දෙන්නත් පුළුවන්..

WebCam එකෙන් Mouse එක පාලනය කරමුද..?

5:38 AM Add Comment


තවත් පට්ට සොෆ්ට්වෙයාර් එකක් තමා මේක.. මේකෙන් පුළුවන් වෙබ් කැම් එක හරහා අපේ PC එකේ Mouse එක පාලනය කරන්න.. පට්ට නේ..  මේකෙ අපේ ඇගේ ඕනෙම කොටසක් Select කරලා දුන්නම ඒ Select කරන තැන චලනය වෙන විදියට Mouse Pointer එකත් යනවා.. Click  කරන්නත් පුළුවන්.. Mouse එකෙන් කරන ඕනේ වැඩක් මේකෙනුත් කරන්න පුළුවන්.. 

PC එකේ PassWord එක අමතක උනාද..?

3:50 AM Add Comment



PC එකේ Password  එක අමතක උනා නම් ඉතින් මොනා කොරන්නද නේද..? මෙන්න විසදුම... Password  එක reset කරන විදි නම් ගොඩක් තිබ්බට පරණ Password එක දැන ගන්න නම් වැඩිය කවූරුත් දන්නේ නැතුව නේද.. දන්නවා නම් ඉතින් කොරන්න දෙයක් නෑ නේ... මේකේ  තියෙන්නේ ඇවිල්ල ලිනක්ස් Live CD එකක්..  එකෙන් PC එක බූට් කරනවා.. එකට දාල තියෙනවා සොෆ්ට්වෙයාර් කැල්ලක්... 

ඕන කරන බඩු ගොඩක් එකට......

2:00 AM 2 Comments
හි හි.. මේක මගේ පලවෙනි Post එක... ගින්දර වගේ අපිට හැම තිස්සෙම ඕනේ කරන එකක් තමා ඉස්සල්ලම දෙන්න යන්නේ... කරගන්න තියෙන්නේ බූටබල් ව්දියකට CD එකකට ගහගන්න එක ව්තරයි.. මේකේ තියෙනවා අපිට ඕනේ කරන බඩු ඔක්කොම වගේ.. ඇන්ටි වයිරස් ටූල්ස් ද, හාඩ් ඩිස්ක් ටූල්ස් ද, පාස්වර්ඩ් ටූල්ස් ද, අරවද මේවද ඔක්කොම තියෙනවා..