ඔන්න තවත් පට්ට software එකක් තමා මේක... මේකන් පුළුවන් webcam එක security cam එකක් වගේ use කරන්න... මන් webcam එකත් එක්ක දගලනවා වැඩි වගේ නේද... බඩුවකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අපි ගන්න එපයි නේද... :D කොහොම හරි මේ software එකෙත් වැඩ කැලි ගොඩයි... Motion detection, Image snapshots, Ftp-upload, Password protection, Built-in web server අරව මේවා ගොඩයි... මන් නම් වැඩියෙන්ම කැමති Motion Detection එකට.. එකෙන් වෙන්නේ cam එකෙන් පෙන හරියේ මොකක් හරි සෙලවීමක් උනොත් අපිට දන්වන එක...
Password ගහපු කාලේ ඉවරයි... දැන් Face Recognition..
අදත් ආවා ඔන්න සුපිරි Software කැල්ලක් අරගෙන.. PC එකට ලොග් වෙනකොට password ගහන්නේ නැතුව මුණ පෙන්නලා ලොග් වෙන්න තිබ්බ නම් පොඩි ගතියක් තියෙනවා නේද.. ඔය Films වල එහෙම තියෙන්නේ.. අන්න ඇහෙම gadget එකක් ගැන විස්තරයක් තමා අද කියන්න යන්නේ... මේකට නම් ඉතින් webcam එකක් තියෙන්නම ඕනේ.. Laptop එකක නම් inbuilt එනවා නේ ඒවාට උනත් අවුලක් නැ...
Free Online Virtual PC එකක් හදාගමුද...?
අපේ ගෙදර Desktop එක හැමතැනම උස්සන් යන්න බැනේ.. ලැප් එකක් උනත් කරදරයි නේ... අපේම කියලා Online Virtual PC එකක් නැත්තන් Personal Cloud එකක් තිබ්බ නම් පට්ට නේ Internet තියෙන ඕනෙම තැනකින් ලොග් වෙන්නත් පුළුවන් නේ... මේකෙන් අපේ Browser එක Desktop එකක් කොරගන්න පුළුවන්.. තව මේක ඇතුලෙන් internet use කරන්නද අරවද මේවද ඔක්කොම පුළුවන්.. අනික මේක PC එකකින් විතරක් නෙමේ iPhone, iPod, Android Phone වගේ ඕනේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්...
IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...
විශ්වාස නැති Software Run කොරන්න මෙන්න බඩුව.. SandBox...
අපි ඉතින් net එකෙන් එහෙන් මෙහෙන් හොයාගන්න එක එක ඒවා ඒ කිව්වේ softwares වල cracks, පොඩි පොඩි application කැලි අපේ PC එකේ run කොරන්න ගිහින් PC එකට කෙල කොරගන්නව නේ... ඕවයේ එක එක virus, spyware වගේ එක එක එව්වා තියෙනවා නේ... ඉතින් ඕව PC එකේ run කරනවාට වැඩ හොදයි නේද PC එක ඇතුලේ තියෙන තව pc එකක run කලානම්.. අනික ඔය අපි හදන virus, loggers වල servers එහෙම chek කරගන්න පුළුවන් මේක ඇතුලේ..
2D Videos බලලා ඇතිවෙලාද... එහෙනම් 3D කරලා බලමු...?
දැන් ඉතින් එන්න එන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක 3D Films එහෙමනේ එන්නේ... 2D ඒවා බලලා දැන් ඇතිවෙලත් ඇති... අපි ගාව පරණ තිබ්බ 2D Videos ත් 3D කරලා බලන්න තිබ්බා නම් පට්ට නේද.. එන්න එකට ක්‍රමයක් තමා අද කියල දෙන්න යන්නේ.. එහෙනම් ඉතින් කස්ටිය 3D කන්නාඩියක් එහෙම දාගෙන ලැස්ති වෙන්නකෝ... මේකට අපිට ඕනේ වෙන්නේ පොඩි Software කැල්ලක්... මේකෙන් 2D to 3D වගේම 3D to 2D ත් 3D to 3D ත් Convert කොරන්න පුළුවන්... key එකකුත් දෙන්නම්කො... හරි නේ....
Photo එකක් ඇතුලේ Files හංගමුද Software එකක් නැතුව....?
කාගේ කාගේත් computers වල හංගලා තියන්න ඕනේ ඒවා තියෙනවා නේ ඉතින්.. Password දාලා Protect කලාට file එක හරි Folder එක හරි පේනවා නේ... Hide කලත් එලියට ගන්න පුළුවන් නේ... ඉතින් අපි කවූරුත් හිතන්නනේ නැති වැඩක් කොරමු.. Open කරන්න පුළුවන් Edit කරන්න පුළුවන් සාමාන්‍ය Image එකක් ඇතුලේ Files ඇති කියලා කවුද හිතන්නේ නේද...
මෙන්න ගන්න Best DNS Servers.....
ගොඩක් කට්ටිය දන්නවා ඇති DNS (Domain Name System) Servers කියන්නේ මොනාද කියලා.... දන්නේ නැති ය මේක කියවල බලන්නකෝ.. කොහොම හරි මේකෙන් පුළුවන් internet speed එක වැඩි කරගන්න... මන් ඔයාලට දෙන්න යන්නේ හොදම DNS ටිකක්... මේවා ටික දාල බලන්නකෝ එකත් එක්කම PC එකේ DNS මාරු කරන හැටිත් කියල දෙන්නම්... ඔයාලා මේවා දාල බලලා වැඩිම ඔයාලට speed එක use කරන්න හරිය...
අපිම ගෙදර 3D Plan එක හදාගමුද...?

Batch File වලින් කරන්න පුළුවන් ඒවා බලමුද..?
.bat files වලින් අපිට පොඩි Virus ටිකක් හදාගන්න පුළුවන්.. පොඩි උනාට වැඩ කරන්න ගත්තම මෙයාලගේ වැඩ නම් පොඩි නැ ඔන්න.. මෙන්න මේ දෙන Codes NotePad එකට copy කරගෙන save කරනකොට .bat කියලා Save කරන්න... උදාහරණයක් විදියට azone.bat කියලා... දෙන්න යන්නේ නියම Virus Codes ටිකක්.... කරලම බලන්නකෝ... අහ් වැරදුනා නේ.. කරනවා නම් ඔයාලගේ එකේ නම් චෙක් කරලා බලන්න යන්න එපා PC එකට ආදරයක් තියෙනවා නම්...
Google Dorks පාවිච්චි කරලා බලමුද...?
Google Dorks කියන වචනේ සමහර විට අහලා ඇති... Google dorks වලින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා... ඒවා අතරෙන් අපිට නිතර දෙවෙලේ ඕනේ වෙන google dorks ටිකක් පාවිච්චි කොරන්නේ කොහොමද කියලා අපි බලමු..... අපිට ඕනේ website එකක් ඉක්මනට හොයාගන්න, file එකක් ඉක්මනට හොයා ගන්න, කවුරු හරි ගැන විස්තරයක් හොයාගන්න එකේ ඉදන් Security නොදාපු webcam එකක් access කරන්න, website එකක Admin Login Page එකක් හොයාගන්න සහ තවත් ලොකු ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙව්වා වලින්....
A4 Size එකට වඩා ලොකු පින්තුරයක් Print කරන්න Plotter එකක්ම ඕනෙද...?
A4 size එකට වඩා ලොකුවට පින්තුරයක් බිත්තියේ ගහන්න Print කරන්න උනොත් මොකෝ කරන්නේ... මල වදයක් වෙනවා නේද.... ගෙදර තියෙන පොඩි printer එකෙන්ම කරගන්න මෙන්න එකට Simple Plan එකක්... චුටි Software කෑල්ලකින් පුළුවන් ඕක ගින්නක් නැතුව කරගන්න... මේකෙන් අපි දෙන ඔන ලොකු size පින්තුරයක් ටක් ගලා A4 Size කැලි වලට කපලා දෙනවා..
Keyboard එකේ Alt Key එකත් එක්ක තියෙන Symbols දන්නවද..?
Keyboard එකේ අපි Shift එක Press කරගෙන ඒවා මේවා Type කළාට දන්නවද Alt Key එක Press කරගෙනත් Type කරන්න පුළුවන් කියල... වැඩිය කියවන්න දෙයක් නැ ඕන තැනක Alt එකත් එක්ක Press කරගන්නයි තියෙන්නේ... වැඩියෙන් අපිට ඕනේ වෙන symbols ටිකක් තමා මේ Pic එකේ තියෙන්නේ...
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....
Torrent Direct Download කරමුද..?

Subscribe to:
Posts (Atom)