බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
අද කියලා දෙන්න යන්නේ Email පාවිච්චි කරන අයට පොඩි Tip එකක්... Size එක ලොකු Files Email කරන්න බැ නේද..? Gmail වල එහෙම නම් 25MB තමා යවන්න පුළුවන්... ඉතින් Attachment එකක ලොකු File එකක් යවන්න නම් ඉතින් MediaFire වගේ එකකට Upload කරලා Download කරගන්න ලින්ක් එක යවන්න එපයි.. Gmail වල නම් Google Drive එක Use කරලා යවන ක්‍රමයකුත් තියෙනවා ඊට වඩා මේක ලේසියි... අනික ඕනේ Email එකකින් ඕන email එකකට මේ ක්‍රමේට Files යවන්න පුළුවන්..
YouTube Videos Download නොකර Download කරගමු....
Download නොකර Download කරගමු කිව්වම බලන්න ඇති ඒ මොකක් ද ඒ කතාව කියල නේද.. මේකනේ.. YouTube විතරක් නෙමේ ඕන Site එකක තියෙන Video එකක් අපි Online බැලුවොත් එක PC එකට Download වෙලා ඉවරයි.. ඒ කියන්නේ අපි බලන Video එක Browser එකෙන් එක PC එකට Download කරගන්නවා.. හැබැයි Temporary.. අනික Hide වෙලා තියෙන්නේ.. Browser Cache එකේ තමා තියෙන්නේ..
Online MakeUp කරගමුද...?

ඇත්ත ලෝකේ තියෙන සුන්දරතම ස්ථාන කිහිපයක්..
අද පොඩි වෙනස් topic එකකට බැස්සා... ලෝකේ ඇත්තට පවතින සුන්දරම ස්ථාන ටිකක් තමා අද ගෙනාවේ.. ඇත්ත ලෝකේ තියෙනවා කියල මුලින්ම කිව්වේ Photoshop වගේ software වලට පිං සිද්ද වෙන්න තව ගොඩක් ලස්සන තැන් වල pics තියෙනවා නේ හදපුවා.. එත් දැන් මන් දෙන්නේ ඇත්තටම ලෝකේ පවතින ස්ථාන.. මේකේ තියෙන සමහර පින්තුර ඔයාල කලින් දැකලත් ඇති.. හැබැයි ඒ මොනාද? කොහෙද තියෙන්නේ කියල දන්නේ නැතුව ඇති.. හරි බලන්නකෝ එහෙනම්...
Website එකක් එහෙම්පිටින්ම PC එකට Download කරමු...
website එකක් බලන්න Internet තියෙන්නම ඕනෙද නැනේ... internet තියෙන වෙලාවක Website එක download කරගන්න.. පස්සේ වෙලාවක බලන්න පුළුවන් නේ... මේ වැඩේ කරන්නෙත් පොඩි software එකකින්.... සාමානයෙන් අපි Ctrl + S ගහල webpage එකක් save කරගත්තට අපිට බෑනේ එකේ link වලට යන්න.. එ website එකේ අනිත් pages බලන්න.. මේ software එකෙන් පුළුවන් Site එක සම්පුර්ණයෙන්ම Download කරන්න... මේක Website Copier එකක්...
Application වලට Key Board Shortcut දාමු....
Mouse එක අල්ලාගෙන Start එකට ගිහින් Application run කර කර කරදර වෙන්නේ මොකටද... අනික Desktop shortcut එකක් double click කරන්න desktop එකටම එන්න එපයි... එහෙම කොර කොර ඉන්න ඕනේ නෑ.... ඕනේ වැඩක් කර කර ඉන්න ගමන් Key Board Shortcut එක press කරපු ගමන් Application එක Launch වෙනවා නම් ලේසියි නේද... එහෙනම් අපි බලමු එක කරගන්නේ කොහොමද කියල...
ගොඩක් ජාතිවල files Open කරමුද එක Software එකකින්...
අපේ PC එකට ඕනේ ඕනේ software අපි දාගෙනනේ ඉන්නේ... අපිට ඕනේ ඕනේ File formats open කරගන්න... එක එක file formats open කරන්න එක එක software එපයි.. එක software එකක් තිබ්බ නම් මාරු නේද ගොඩක් ජාතිවල files open කරගන්න... දැන් මන් දෙන්න යන්නේ අන්න ඒ වගේ Software එකක්... මේකෙන් පුළුවන් File Formats 80කට වැඩි ප්‍රමාණයක් ඔපෙන් කරගන්න... 25mb වගේ තමා මේ Software එක...
Subscribe to:
Posts (Atom)