එක Monitor එකේ Desktop 4 ක් හදාගමු... Admin Malli 12:12 AM Add Comment Admin Malli Windows වලට Theme අරව මේවා add කරලා ඇති වෙලාද..? Desktop එකක් වෙනුවට 4ක් තිබ්බොත් කොහොමද.. නියමයි නේ... එතකොට එක එක Windows open කරගන්න පුළුවන් එක එක desktop වලින්... පොඩි ගතියක් තියෙනව නේ..