My Computer එකට Chrome එකේ වගේ Tab Navigation System එකක්...

7:02 AM Add Comment
Google Chrome එක තමා මේ දවස්වල ජනප්‍රියම Web Browser එක... එකේ tabs තියෙන විදිය සහ ඒවා භාවිතා කිරීමට තියෙන පහසුව නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා... ආසද ඒ වගේ tabs My Computer එකෙත් තිබ්බා නම්.. වැඩ කරන්නත් ලේසි නේ.. පොඩි ගතියකුත් තියෙනවා... මේකෙන් කරන්නේ Windows Explorer එක Chrome වගේ කරන එක...

Shortcut Virus එක අයින් කරගන්නේ මෙන්න මෙහෙමයි..

3:59 AM Add Comment
ඇත්තම කිව්වොත් මම මේ POST එක දානේ ඔය Virus එක තියෙන Pen සුද්ද කරලම මට එපා වෙලා නිසා.. අසවේ බැනේ ඔක්කොම folders ටික අයින් වෙලා Shortcut ඉතුරු වෙලා තියෙනකොට.. :P ඒ Virus එකෙන් Files වලට නම් බලපෑමක් නැ මන් දන්න විදියට නම් Folders නම් Hide කරලා ඒවාට Shortcut එකක් වැටෙනවා.. ඒ උනාට Shortcut එක Click කලොත් execute වෙන්නේ Virus එක...

Mouse Pointer එක තියලා සිංහල තේරුම බලාගමු...

7:42 AM Add Comment
ගොඩක් අයට Internet Surf කරනකොට වැඩියෙන්ම ඕනේ වෙන එක තමා Dictionary එක.. නැත්තන් ඉතින් Madura dic එකේ පිහිට තමා.. අද දෙන්න යන්නේ කෙලින්ම browser එකට extension එකක්.. මේකේ තියෙන විශේෂත්වය තමා Mouse එක වචනේ උඩින් තිබ්බ ගමන් තේරුම බලාගන්න පුළුවන් එක.. select කර කර Copy කර කර කරදර වෙන්න ඕනේ නැනේ...

Facebook Group එකට Friendsලා ඔක්කොම ටික එක Click එකන් Add කරමු...

6:48 AM Add Comment
Facebook Group එකකට Friendsලා ඔක්කොම එකා ගානේ Add කරන්න ගියාම එපා වෙනවා නේද... මෙන්න එකට  විසදුම.. මේක ඇවිල්ලා Google Chrome එකේ Tampermonkey එකේ තමා  වැඩකරන්නේ මේ Script එක දාගත්තම ඔයාලගේ Friendsලා add කරන්න ඕනේ Group එකේ Add All Friends කියලා button එකක් එනවා.. එක Click කොරන්න විතරයි තියෙන්නේ..

Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2)

5:19 AM Add Comment
Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..
Files Copy වෙන Speed එක වැඩි කරමු....

Files Copy වෙන Speed එක වැඩි කරමු....

7:17 AM Add Comment
ලොකු Files Copy හරි Move හරි කරනකොට එපා වෙනවා නේද..? හෙන වෙලා යනවා නේ... අර Bar එක පිරෙනකන් බලන් ඉදලා ඇති වෙනවා නේ.. විශේෂයෙන් Pen එකකට එහෙම Copy කරද්දී... Films, Software, Games වගේ ලොකු Files... මෙන්න එකට විසදුමක්... මේ Software එකට නම් කවුරුත් ලොකු නැ ඔන්න... :D මේකෙන් Files Transfer වෙන වේගය වැඩි කරනවා...

අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)

12:25 AM Add Comment
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම...  ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..

Wolverine 2013 (500MB)

5:50 AM Add Comment
මේක ගැන ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැනේ... X MEN එකේ අලුත්ම movie එක.. කස්ටියම දන්නවා නේ.. දැන් Savoy එකේ තියෙනවා... අපි ගෙදර ඉදන් බලමු... මේක බලන්න පුළුවන් Quality එක හොදයි... IMDb Rating එක 7.1 අරන් තියෙනවා....

Trapcode Full Suite එකම Serials එක්ක..

9:08 PM Add Comment
අද දෙන්න යන්නේ After Effects පාවිච්චි කරන අයට ඔනේ වෙන එකක්.. මෙතන තියෙනවා Trap code Full Suite එකම... After Effects පාවිච්චි කරනකොට නැතුවම බැරි Plugin එකක් නෙ Particular Plugin එක... එකත් එක්ක මෙකේ තියෙනවා... ඔන්න මෙකෙ තියෙන එවා List එක...

Virus Guard එක වැඩ කරනවද කියලා Check කරමුද...?

3:34 AM Add Comment
අපි අනිවාරෙන්ම PC එකේ Virus Guard එකක් පාවිච්චි කරනවා නේ... එක එක අය එක එක Virus Guard පාවිච්චි කරනවා නේ... Kaspersky කියයි, Avast කියයි, Avira කියයි... Free දෙන ඒවා නැති ඒවා Key හොයාගෙන පාවිච්චි කරනවා නේ... ඉතින් අපි බලමු Install කරලා තියෙන Virus Guard එක හොදට වැඩ කරනවද කියලා... මෙන්න මෙහෙමයි කොරන්නේ එහෙනම්... 

සුටුස් ගාලා Photo එකක Background එක අයින් කරමු...

12:12 AM 1 Comment
අපි ගන්න Photos වල background එක සමහර වෙලාවට අවුල් නේද.. සමහර Photo facebook දාන්නත් බැ background එක අස්පට් නිසා... අන්න එ වෙලේට හිතෙනවා.. "ෂිට්, පට්ට Photo එක fb දාගන්න විදියක් නැ නේ..." කියල.. Fb දාන්නම විතරක් නෙමේ අපේ වැඩකට හරි ඕනේ උනොත් එහෙම... මෙන්න විසදුම... photoshop එකෙන් වටෙ කපල අයින් කොරන්න හැට පැයක් යනවා නේ... එත් අමාරුයි සමහර වෙලාවට... අනික ඕකට වද වෙන්නේ මොකටද මෙහෙම tools තියෙනකොට...

Windows 8 + Crack Download කරගන්න..

11:25 PM Add Comment
Windows 8 එක ගැන විස්තර ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ.. ඔක්කොමලා දන්නවා නේ එක ගැන.. තම එක Use කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් Download කරගෙන පාවිච්චි කරන්න Crack එකකුත් තියෙනවා ඔන්න..