Agents of S.H.I.E.L.D. Episode 2 Direct Download (720P 275Mb)

10:51 PM Add Comment
Marvel's Agents of S.H.I.E.L.D. කතා මාලාවේ දෙවෙනි කොටස තම මේක... Agents ලට තවත් වැඩක් සෙට් වෙලා...  මේක ටිකක් Captain America (The First Avenger ) Movie එකටත් සම්බන්දයි... පලවෙනි කොටස බලයෙන කස්ටිය කෙලින්ම මේකත් Download වෙන්න දාන්න... සිංහල උපසිරැසිත් තියෙනවා.. අනිත් අයට පලවෙනි කොටස බලන්න ඕනේ නම් පහත link එක Click කරන්න... 

Agents of S.H.I.E.L.D. Episode 1 Direct Download (HD 300Mb)

10:25 PM Add Comment
මේ දවස් වල TV Series හරි ජනප්‍රිය වෙමින් පවතින නිසා මාත් හිතුව TV Series එකක් දෙන්න... දෙන එකේ අලුත්ම එකක් දෙන්න එපැයි.. ඉතින් මන් තෝරාගත්තා Marvel's Agents of S.H.I.E.L.D. කියන TV Series එක.. IMDb දර්ශකයේ 7.2/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා... මේක Action,Science Fiction,Drama ගණයට තමා වැටෙන්නේ... මේකේ TV එකේ ගිහින් තියන්නේ episodes 9ක් විතරයි...  ඒවා ඔක්කොම Direct Download කරගන්න පුළුවන් link

Percy Jackson: Sea of Monsters (2013) Movie Direct Download (650MB)

3:49 AM Add Comment
Percy Jackson & the Olympians: The Lightning Thief (2010) film එක බලන්න ඇති නෙ.. මේ එකේ අලුත්ම එක... IMDb ඇගයීමේ 6.1 අරගන්න සමත් වෙලා තියෙන මේ Movie එක Direct Download කරගන්න ගන්න පුළුවන්

PC එකෙන් අභ්‍යවකාශගත වෙමුද...

1:11 AM Add Comment
මේක ගොඩක් වටිනා Software එකක් වෙයි තාරකා විද්‍යාවට කැමති අයට... අනිත් අයටත් හොදයි... කවුද අකමැති රැට අහස බලන්න... ඉතින් මේ Software එක දෙන්න හිතුවා... මේකෙන් අපිට අහස බලන්න පුළුවන් අපිට ඕනේ වෙලාවට සහ අවශ්‍ය ස්ථානයට අහස පෙන විදිය...

PC එක Lock කරලා යතුර සාක්කුවේ දාගමුද...?

9:56 PM Add Comment

අද දෙන්න යන්නේ PC එක Lock කරන්න පුළුවන් Software කැල්ලක්.. මේකෙන් පුළුවන් Pen Drive එක පාවිච්චි කරලා PC එක lock කරන්න... ඉතින් PC එක lock කලාම යතුර වෙන්නේ Pen Drive එක... නියමයි නේ... Pen Drive ගහලා PC එක ON කරගන්න තියෙන්නේ.. හැබැයි යතුර දාලා කරකවන පුරුද්දට pen එක ගහලා කරකවන්න යන්න නම් එපා... :-D එ වගේම Pen Drive එක ගලවපු ගමන් PC එක Lock වෙනවා...

PC එක ඇතුලේ තව PC එකක් හදමු....

10:52 PM Add Comment
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..

My Computer එකට Chrome එකේ වගේ Tab Navigation System එකක්...

7:02 AM Add Comment
Google Chrome එක තමා මේ දවස්වල ජනප්‍රියම Web Browser එක... එකේ tabs තියෙන විදිය සහ ඒවා භාවිතා කිරීමට තියෙන පහසුව නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා... ආසද ඒ වගේ tabs My Computer එකෙත් තිබ්බා නම්.. වැඩ කරන්නත් ලේසි නේ.. පොඩි ගතියකුත් තියෙනවා... මේකෙන් කරන්නේ Windows Explorer එක Chrome වගේ කරන එක...

Shortcut Virus එක අයින් කරගන්නේ මෙන්න මෙහෙමයි..

3:59 AM Add Comment
ඇත්තම කිව්වොත් මම මේ POST එක දානේ ඔය Virus එක තියෙන Pen සුද්ද කරලම මට එපා වෙලා නිසා.. අසවේ බැනේ ඔක්කොම folders ටික අයින් වෙලා Shortcut ඉතුරු වෙලා තියෙනකොට.. :P ඒ Virus එකෙන් Files වලට නම් බලපෑමක් නැ මන් දන්න විදියට නම් Folders නම් Hide කරලා ඒවාට Shortcut එකක් වැටෙනවා.. ඒ උනාට Shortcut එක Click කලොත් execute වෙන්නේ Virus එක...

Mouse Pointer එක තියලා සිංහල තේරුම බලාගමු...

7:42 AM Add Comment
ගොඩක් අයට Internet Surf කරනකොට වැඩියෙන්ම ඕනේ වෙන එක තමා Dictionary එක.. නැත්තන් ඉතින් Madura dic එකේ පිහිට තමා.. අද දෙන්න යන්නේ කෙලින්ම browser එකට extension එකක්.. මේකේ තියෙන විශේෂත්වය තමා Mouse එක වචනේ උඩින් තිබ්බ ගමන් තේරුම බලාගන්න පුළුවන් එක.. select කර කර Copy කර කර කරදර වෙන්න ඕනේ නැනේ...

Facebook Group එකට Friendsලා ඔක්කොම ටික එක Click එකන් Add කරමු...

6:48 AM Add Comment
Facebook Group එකකට Friendsලා ඔක්කොම එකා ගානේ Add කරන්න ගියාම එපා වෙනවා නේද... මෙන්න එකට  විසදුම.. මේක ඇවිල්ලා Google Chrome එකේ Tampermonkey එකේ තමා  වැඩකරන්නේ මේ Script එක දාගත්තම ඔයාලගේ Friendsලා add කරන්න ඕනේ Group එකේ Add All Friends කියලා button එකක් එනවා.. එක Click කොරන්න විතරයි තියෙන්නේ..

Social Engineering ක්‍රමේට Password Hack කරමු... (Pw #2)

5:19 AM Add Comment
Password ගැන දෙවෙනි Lesson එක මේක... පලවෙනි එක බැලුවේ නැති අය මෙතනින් ගිහින් එක බලන්න... හරි අපි බලමු මේ Social Engineering කියන ක්‍රමේ මොකක් ද කියලා... මේකෙදි කරන්නේ අපි Hack කරන්න ඕනේ පුද්ගලයා සම්බන්ද විස්තර හොයන එක.. එයාගේ උපන්දිනය, එයාගේ වගේම එයාගේ ලගම අයගේ නම්, දුරකතන අංක, ID එකේ අංකය.. එයා අසා ගායකයෝ, චිත්‍රපටි, වාහන වගේ මෙකි නොකී හැම කෙහෙල් මලක්ම එකතු කරනවා..
Files Copy වෙන Speed එක වැඩි කරමු....

Files Copy වෙන Speed එක වැඩි කරමු....

7:17 AM Add Comment
ලොකු Files Copy හරි Move හරි කරනකොට එපා වෙනවා නේද..? හෙන වෙලා යනවා නේ... අර Bar එක පිරෙනකන් බලන් ඉදලා ඇති වෙනවා නේ.. විශේෂයෙන් Pen එකකට එහෙම Copy කරද්දී... Films, Software, Games වගේ ලොකු Files... මෙන්න එකට විසදුමක්... මේ Software එකට නම් කවුරුත් ලොකු නැ ඔන්න... :D මේකෙන් Files Transfer වෙන වේගය වැඩි කරනවා...

අපේ Password එක කඩන්න කොච්චර කල් යනවද කියල බලමුද..? (Pw #1)

12:25 AM Add Comment
අද ඉදන් Lessons ට්කක් පටන් ගන්නවා Password ගැන.. හොද Password දාන හැටි වගේම Password Crack කරන හැටිත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.. දැන් වැඩේට බහිමු... අපි Internet එකේදී කොච්චර නම් කියල Accounts හදනවද... Gmail, Facebook, Yahoo අරව මේවා හැම එකේම...  ඒවාට එක එක Password දානවා... සමහර අය නම් එකම Password එක තමා හැම එකටම දාන්නේ.. ඒකනම් එච්චර හොද වැඩක් නෙමේ..

Wolverine 2013 (500MB)

5:50 AM Add Comment
මේක ගැන ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැනේ... X MEN එකේ අලුත්ම movie එක.. කස්ටියම දන්නවා නේ.. දැන් Savoy එකේ තියෙනවා... අපි ගෙදර ඉදන් බලමු... මේක බලන්න පුළුවන් Quality එක හොදයි... IMDb Rating එක 7.1 අරන් තියෙනවා....

Trapcode Full Suite එකම Serials එක්ක..

9:08 PM Add Comment
අද දෙන්න යන්නේ After Effects පාවිච්චි කරන අයට ඔනේ වෙන එකක්.. මෙතන තියෙනවා Trap code Full Suite එකම... After Effects පාවිච්චි කරනකොට නැතුවම බැරි Plugin එකක් නෙ Particular Plugin එක... එකත් එක්ක මෙකේ තියෙනවා... ඔන්න මෙකෙ තියෙන එවා List එක...

Virus Guard එක වැඩ කරනවද කියලා Check කරමුද...?

3:34 AM Add Comment
අපි අනිවාරෙන්ම PC එකේ Virus Guard එකක් පාවිච්චි කරනවා නේ... එක එක අය එක එක Virus Guard පාවිච්චි කරනවා නේ... Kaspersky කියයි, Avast කියයි, Avira කියයි... Free දෙන ඒවා නැති ඒවා Key හොයාගෙන පාවිච්චි කරනවා නේ... ඉතින් අපි බලමු Install කරලා තියෙන Virus Guard එක හොදට වැඩ කරනවද කියලා... මෙන්න මෙහෙමයි කොරන්නේ එහෙනම්... 

සුටුස් ගාලා Photo එකක Background එක අයින් කරමු...

12:12 AM 1 Comment
අපි ගන්න Photos වල background එක සමහර වෙලාවට අවුල් නේද.. සමහර Photo facebook දාන්නත් බැ background එක අස්පට් නිසා... අන්න එ වෙලේට හිතෙනවා.. "ෂිට්, පට්ට Photo එක fb දාගන්න විදියක් නැ නේ..." කියල.. Fb දාන්නම විතරක් නෙමේ අපේ වැඩකට හරි ඕනේ උනොත් එහෙම... මෙන්න විසදුම... photoshop එකෙන් වටෙ කපල අයින් කොරන්න හැට පැයක් යනවා නේ... එත් අමාරුයි සමහර වෙලාවට... අනික ඕකට වද වෙන්නේ මොකටද මෙහෙම tools තියෙනකොට...

Windows 8 + Crack Download කරගන්න..

11:25 PM Add Comment
Windows 8 එක ගැන විස්තර ඉතින් මන් අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ.. ඔක්කොමලා දන්නවා නේ එක ගැන.. තම එක Use කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් Download කරගෙන පාවිච්චි කරන්න Crack එකකුත් තියෙනවා ඔන්න..





Browser එකට Keylogger එකක් දාමු...

8:56 AM 1 Comment
හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Keylogger එකක් කියන්නේ අපි Key Board එකේ Press කරන Key වල ලොග් එකක් නැත්තන් සටහනක් තියාගන්න වැඩසටහනකට... මන් දෙන්න යන්නේ Browser එක ඇතුලෙදි අපි Type කරන ඒවා තියාගන්න එකකට... මේක අපිට හොරෙන් තමා වෙන්නේ.. Keylogger එක දාපු කෙනාට පුළුවන් අදාල Browser එකේ logger එක දැම්මට පස්සේ තමන් හෝ වෙන අය Type කරන ඒවා බලාගන්න...

බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..

8:16 AM Add Comment
බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
අද කියලා දෙන්න යන්නේ Email පාවිච්චි කරන අයට පොඩි Tip එකක්... Size එක ලොකු Files Email කරන්න බැ නේද..? Gmail වල එහෙම නම් 25MB තමා යවන්න පුළුවන්... ඉතින් Attachment එකක ලොකු File එකක් යවන්න නම් ඉතින් MediaFire වගේ එකකට Upload කරලා Download කරගන්න ලින්ක් එක යවන්න එපයි.. Gmail වල නම් Google Drive එක Use කරලා යවන ක්‍රමයකුත් තියෙනවා ඊට වඩා මේක ලේසියි... අනික ඕනේ Email එකකින් ඕන email එකකට මේ ක්‍රමේට Files යවන්න පුළුවන්.. 

YouTube Videos Download නොකර Download කරගමු....

8:22 AM Add Comment
Download නොකර Download කරගමු කිව්වම බලන්න ඇති ඒ මොකක් ද  ඒ කතාව කියල නේද.. මේකනේ.. YouTube විතරක් නෙමේ ඕන Site එකක තියෙන Video එකක් අපි Online බැලුවොත් එක PC එකට Download වෙලා ඉවරයි.. ඒ කියන්නේ අපි බලන Video එක Browser එකෙන් එක PC එකට Download කරගන්නවා.. හැබැයි Temporary.. අනික Hide වෙලා තියෙන්නේ.. Browser Cache එකේ තමා තියෙන්නේ..

Online MakeUp කරගමුද...?

11:39 PM Add Comment
අපි ගන්න Photos වල එක එක අඩුපාඩු තියෙනවා නේ... මුනේ වලවල්, කළු පාට තැන් අරව මේවා.. ඕව ඉතින් Facebook දාන්න කලින් හරි Print කරන්න කලින් හරි ඒවා අයින් කරන්න Photoshop එකෙන් හරි මොකක් හරි Photo Edit කරන Software එකකින් ටච් එකක් දෙන්න ඕනේ නේ... එත් ඉතින් එක කොරගන්න ඉගෙන ගන්න ඕනේ නේ... අද මන් දෙන්නේ අන්න එහෙම  Photos Online makeup කරන Site ටිකක්... ඕන කෙනෙක්ට මේක කරගන්න පුළුවන් අමතර දැනුමක් කොහෙත්ම ඕනේ නෑ...  ගැණු ළමයින් ටත් හොදයි.. මොකද මුනට makeup එක දාන්න කලින් එක අපිට ගැලපෙනවද කියන එක බලාගන්න පුළුවන් නේ...

Network Meter Gadget එක...

8:52 AM 1 Comment
මේක පොඩි බඩුවක් උනාට ගන්න පුළුවන් වැඩ නම් ගොඩයි.. Unlimited Connection තියෙන අයට වැඩි ගානක් නැති උනාට Prepaid කට්ටියට නම් මේක ගොඩක් වටිනවා.. නැත්තන් Data ටික ඉවර වෙලා තියෙන සල්ලිත් ඉවර  වෙනකන් දන්නේ නැනේ... මේකේ යන Data පෙන්නනවට අමතරව තව ගොඩක් Features තියෙනවා... මෙන්න බලන්නකෝ Features..




ඇත්ත ලෝකේ තියෙන සුන්දරතම ස්ථාන කිහිපයක්..

12:18 AM Add Comment
අද පොඩි වෙනස් topic එකකට බැස්සා... ලෝකේ ඇත්තට පවතින සුන්දරම ස්ථාන ටිකක් තමා අද ගෙනාවේ.. ඇත්ත ලෝකේ තියෙනවා කියල මුලින්ම කිව්වේ Photoshop වගේ software වලට පිං සිද්ද වෙන්න තව ගොඩක් ලස්සන තැන් වල pics තියෙනවා නේ හදපුවා..  එත් දැන් මන් දෙන්නේ ඇත්තටම ලෝකේ පවතින ස්ථාන.. මේකේ තියෙන සමහර පින්තුර ඔයාල කලින් දැකලත් ඇති.. හැබැයි ඒ මොනාද? කොහෙද තියෙන්නේ කියල දන්නේ නැතුව ඇති.. හරි බලන්නකෝ එහෙනම්...

Website එකක් එහෙම්පිටින්ම PC එකට Download කරමු...

9:04 AM Add Comment
website එකක් බලන්න Internet තියෙන්නම ඕනෙද නැනේ... internet තියෙන වෙලාවක Website එක download කරගන්න.. පස්සේ වෙලාවක බලන්න පුළුවන් නේ... මේ වැඩේ කරන්නෙත් පොඩි software එකකින්.... සාමානයෙන් අපි Ctrl + S ගහල webpage එකක් save කරගත්තට අපිට බෑනේ එකේ link වලට යන්න.. එ website එකේ අනිත් pages බලන්න.. මේ software එකෙන් පුළුවන් Site එක සම්පුර්ණයෙන්ම Download  කරන්න... මේක Website Copier එකක්...

Zip File එකක දාලා තියෙන Password කඩමුද...? (part-2)

8:30 AM Add Comment


හරි මන් කලිනුත් කිව්වා Zip, RAR වගේ File එකක දාල තියෙන Password එකක් කඩන හැටි.. හැබැයි ඒ Linux වලින් නේ... දැන් බලමු Windows වලින් කොහොමද වැඩේ ගොඩ දාගන්නේ කියලා.... මන් මේ දෙන Software එක Install කොරගන්න Key එකකුත් දීල තියෙනවා....

Application වලට Key Board Shortcut දාමු....

6:17 AM Add Comment
Mouse එක අල්ලාගෙන Start එකට ගිහින් Application run කර කර කරදර වෙන්නේ මොකටද... අනික Desktop shortcut එකක් double click කරන්න desktop එකටම එන්න එපයි... එහෙම කොර කොර ඉන්න ඕනේ නෑ.... ඕනේ වැඩක් කර කර ඉන්න ගමන් Key Board Shortcut එක press කරපු ගමන් Application එක Launch වෙනවා නම් ලේසියි නේද... එහෙනම් අපි බලමු එක කරගන්නේ කොහොමද කියල...

ගොඩක් ජාතිවල files Open කරමුද එක Software එකකින්...

5:05 AM 1 Comment
අපේ PC එකට ඕනේ ඕනේ software අපි දාගෙනනේ ඉන්නේ... අපිට ඕනේ ඕනේ File formats open කරගන්න... එක එක file formats open කරන්න එක එක software එපයි.. එක software එකක් තිබ්බ නම් මාරු නේද ගොඩක් ජාතිවල files open  කරගන්න... දැන් මන් දෙන්න යන්නේ අන්න ඒ වගේ Software එකක්... මේකෙන් පුළුවන් File Formats 80කට වැඩි ප්‍රමාණයක් ඔපෙන් කරගන්න... 25mb වගේ තමා මේ Software එක... 

ඔයාලගේ Computer එක Maleද Femaleද බලමුද...?

4:33 AM 1 Comment
මේක ඉතින් එච්චර දෙයක් නෙමේ... ජොලියටත් එක්ක හොදයි ඉතින්... පොඩි vbs Script එකක්... NotePad එක Open කරගන්නකෝ ඉස්සල්ලා.... ඊට පස්සේ මෙන්න මේ Code එක Copy කරලා Paste කරගන්න...






Webcam එක Security Cam එකක් කරමු..

4:28 AM Add Comment
ඔන්න තවත් පට්ට software එකක් තමා මේක... මේකන් පුළුවන් webcam එක security cam එකක් වගේ use කරන්න... මන් webcam එකත් එක්ක දගලනවා වැඩි වගේ නේද...  බඩුවකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අපි ගන්න එපයි නේද... :D කොහොම හරි මේ software එකෙත් වැඩ කැලි ගොඩයි... Motion detection, Image snapshots, Ftp-upload, Password protection, Built-in web server අරව මේවා  ගොඩයි... මන් නම් වැඩියෙන්ම කැමති Motion Detection එකට.. එකෙන් වෙන්නේ cam එකෙන් පෙන හරියේ මොකක් හරි සෙලවීමක් උනොත් අපිට දන්වන එක... 

Password ගහපු කාලේ ඉවරයි... දැන් Face Recognition..

6:42 AM Add Comment
අදත් ආවා ඔන්න සුපිරි Software කැල්ලක් අරගෙන.. PC එකට ලොග් වෙනකොට password ගහන්නේ නැතුව මුණ පෙන්නලා ලොග් වෙන්න තිබ්බ නම් පොඩි ගතියක් තියෙනවා නේද.. ඔය Films වල එහෙම තියෙන්නේ.. අන්න ඇහෙම gadget එකක් ගැන විස්තරයක් තමා අද කියන්න යන්නේ... මේකට නම් ඉතින් webcam එකක් තියෙන්නම ඕනේ.. Laptop එකක නම් inbuilt එනවා නේ ඒවාට උනත් අවුලක් නැ...

Free Online Virtual PC එකක් හදාගමුද...?

8:55 PM Add Comment
අපේ ගෙදර Desktop එක හැමතැනම උස්සන් යන්න බැනේ.. ලැප් එකක් උනත් කරදරයි නේ... අපේම කියලා Online Virtual PC එකක් නැත්තන් Personal Cloud එකක් තිබ්බ නම් පට්ට නේ Internet තියෙන ඕනෙම තැනකින් ලොග් වෙන්නත් පුළුවන් නේ... මේකෙන් අපේ Browser එක Desktop එකක් කොරගන්න පුළුවන්.. තව මේක ඇතුලෙන් internet use කරන්නද අරවද මේවද ඔක්කොම පුළුවන්.. අනික මේක PC එකකින් විතරක් නෙමේ iPhone, iPod, Android Phone වගේ ඕනේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්...

Windows 7 GodMode එක Open කරගමුද...?

7:35 PM Add Comment
Windows OS වල තියෙන GodMode කියන එක enable කොරන්නේ  කියල තම දැන් කියල දෙන්න යන්නේ.. මේක වැඩ කරන්නේ windows vista, windows 7, windows 8 32bit ඒවට විතරයි හරිය.. දැන් අපි වැඩේට බහිමු..

IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?

11:56 PM Add Comment
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...

විශ්වාස නැති Software Run කොරන්න මෙන්න බඩුව.. SandBox...

4:28 AM Add Comment

අපි ඉතින් net එකෙන් එහෙන් මෙහෙන් හොයාගන්න එක එක ඒවා ඒ කිව්වේ softwares වල cracks, පොඩි පොඩි application කැලි අපේ PC එකේ run කොරන්න ගිහින් PC එකට කෙල කොරගන්නව නේ... ඕවයේ එක එක virus, spyware වගේ එක එක එව්වා තියෙනවා නේ... ඉතින් ඕව PC එකේ run කරනවාට වැඩ හොදයි නේද PC එක ඇතුලේ තියෙන තව pc එකක run කලානම්.. අනික ඔය අපි හදන virus, loggers වල servers එහෙම chek කරගන්න පුළුවන් මේක ඇතුලේ.. 

Dongle එකෙන් Calls, Video Calls, USSD, SMS, MMS, GPS පාවිච්චි කරමුද..?

7:02 AM Add Comment
Dongle එකේ එන software එකෙන් අපිට Video calls, USSD එහෙම පාවිච්චි කරන්න බැනේ... මේකෙන් නම් පුළුවන්.. මේක මේ මට හම්බුනේ Net එකේ කැරකි කැරකි ඉන්නකොට... මේක ඇවිල්ලා Firmware Updater එකක්.. Dongle එක computer එකට connect කරලා මේක Run කොරන්න විතරයි තියෙන්නේ... Lock Dongle එකක් නම් Unlock වෙලත් යයි..

ගින්දර වගේ Facebook Tips 5ක්....

11:58 PM Add Comment
මේ කාලේ ළමයින්ට කන්ඩ නැතත් facebook යන්න එපයි... ඉතින් fb එකේදී අපිට ඕනේ වෙන tips ටිකක් කියල දෙන්නයි යන්නේ ඔං... cover pics එක එක විදියට දාන්නයි... fb chat codes ගැනයි කට්ටිය උනන්දුයි වගේ කියල හිතුන.. 

2D Videos බලලා ඇතිවෙලාද... එහෙනම් 3D කරලා බලමු...?

3:29 AM Add Comment
දැන් ඉතින් එන්න එන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක 3D Films එහෙමනේ එන්නේ... 2D ඒවා බලලා දැන් ඇතිවෙලත් ඇති... අපි ගාව පරණ තිබ්බ 2D Videos ත් 3D කරලා බලන්න තිබ්බා නම් පට්ට නේද.. එන්න එකට ක්‍රමයක් තමා අද කියල දෙන්න යන්නේ.. එහෙනම් ඉතින් කස්ටිය 3D  කන්නාඩියක් එහෙම දාගෙන ලැස්ති වෙන්නකෝ... මේකට අපිට ඕනේ වෙන්නේ පොඩි Software කැල්ලක්... මේකෙන් 2D to 3D වගේම 3D to 2D ත් 3D to 3D ත් Convert කොරන්න පුළුවන්... key එකකුත් දෙන්නම්කො... හරි නේ.... 

Photo එකක් ඇතුලේ Files හංගමුද Software එකක් නැතුව....?

10:16 AM 2 Comments
කාගේ කාගේත් computers වල හංගලා තියන්න ඕනේ ඒවා තියෙනවා නේ ඉතින්.. Password දාලා Protect කලාට file එක හරි Folder එක හරි පේනවා නේ... Hide කලත් එලියට ගන්න පුළුවන් නේ... ඉතින් අපි කවූරුත් හිතන්නනේ නැති වැඩක් කොරමු.. Open කරන්න පුළුවන් Edit කරන්න පුළුවන් සාමාන්‍ය Image එකක් ඇතුලේ Files ඇති කියලා කවුද හිතන්නේ නේද...

මෙන්න ගන්න Best DNS Servers.....

6:59 AM Add Comment


ගොඩක් කට්ටිය දන්නවා ඇති DNS (Domain Name System) Servers කියන්නේ මොනාද කියලා.... දන්නේ නැති ය මේක කියවල බලන්නකෝ.. කොහොම හරි මේකෙන් පුළුවන් internet speed එක වැඩි කරගන්න... මන් ඔයාලට දෙන්න යන්නේ හොදම DNS ටිකක්... මේවා ටික දාල බලන්නකෝ එකත් එක්කම PC එකේ DNS මාරු කරන හැටිත් කියල දෙන්නම්... ඔයාලා මේවා දාල බලලා වැඩිම ඔයාලට speed  එක use කරන්න හරිය...

අපිම ගෙදර 3D Plan එක හදාගමුද...?

10:09 PM Add Comment

හදන්න යන ගෙවල් වල 3D plan අදින එකත් දැන් style එකක් වෙලානේ තියෙන්නේ... 3D plan එක ගහගත්තම ගෙදර ඇතුල එහෙම හොදට බලන්න පුළුවන් නේ හරියට ඇත්තට හැදුව වගේම.... ගෙදර හොද නරක එහෙමත් පේනවා නේ.. එ උනාට ඉතින් ගෙදරක 3D plan එකක් අදින්න හොද ගානකුත් යනවා... මෙන්න එකට පොඩි gadget එකක්... මේක හරිම simple software එකක්... පරිගණකයක් ගෙන සාමාන්‍ය දෙනුමක් තියෙන කෙනෙක් ට මේකෙන් වැඩේ කොරගන්න පුළුවන් අවුලක් නැතුව.. drag & drop වගේ තියෙන්නේ...
Batch File වලින් කරන්න පුළුවන් ඒවා බලමුද..?

Batch File වලින් කරන්න පුළුවන් ඒවා බලමුද..?

6:59 AM Add Comment


.bat files වලින් අපිට පොඩි Virus ටිකක් හදාගන්න පුළුවන්.. පොඩි උනාට වැඩ කරන්න ගත්තම මෙයාලගේ වැඩ නම් පොඩි නැ ඔන්න.. මෙන්න මේ දෙන Codes NotePad එකට copy කරගෙන save කරනකොට .bat කියලා Save කරන්න... උදාහරණයක් විදියට azone.bat කියලා... දෙන්න යන්නේ නියම Virus Codes ටිකක්....  කරලම බලන්නකෝ... අහ් වැරදුනා නේ.. කරනවා නම් ඔයාලගේ එකේ නම් චෙක් කරලා බලන්න යන්න එපා PC එකට ආදරයක් තියෙනවා නම්... 

Google Dorks පාවිච්චි කරලා බලමුද...?

5:19 AM Add Comment

Google Dorks  කියන වචනේ සමහර විට අහලා ඇති... Google dorks වලින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා... ඒවා අතරෙන් අපිට නිතර දෙවෙලේ ඕනේ වෙන google dorks ටිකක් පාවිච්චි කොරන්නේ කොහොමද කියලා අපි බලමු..... අපිට ඕනේ website එකක් ඉක්මනට හොයාගන්න, file  එකක් ඉක්මනට හොයා ගන්න, කවුරු හරි ගැන විස්තරයක් හොයාගන්න එකේ ඉදන් Security නොදාපු webcam එකක් access කරන්න, website එකක Admin Login Page එකක් හොයාගන්න සහ තවත් ලොකු ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් මෙව්වා වලින්....

ඕනේ කරන File එකක් Delete උනාද..?

6:56 AM Add Comment

වැරදිලා හදිස්සියට Shift + Delete ගහලා File එකකට Sorry උනාද.? මෙන්න උත්තරේ... Delete කලාට files delete  වෙන්නේ නැ කියල ගොඩක් අය දන්නව ඇති නේ.. දන්නේ නැත්තන් දැන් දැනගන්න... Delete කරපු ඕනේ ෆිලේ එකක් ආයේ ගන්න පුළුවන් ගොඩක් වෙලාවට...

A4 Size එකට වඩා ලොකු පින්තුරයක් Print කරන්න Plotter එකක්ම ඕනෙද...?

7:23 AM Add Comment

A4 size  එකට වඩා ලොකුවට පින්තුරයක් බිත්තියේ ගහන්න Print කරන්න උනොත් මොකෝ කරන්නේ... මල වදයක් වෙනවා නේද.... ගෙදර තියෙන පොඩි printer එකෙන්ම කරගන්න මෙන්න එකට Simple Plan  එකක්... චුටි Software කෑල්ලකින් පුළුවන් ඕක ගින්නක් නැතුව කරගන්න... මේකෙන් අපි දෙන ඔන ලොකු size  පින්තුරයක් ටක් ගලා A4 Size  කැලි වලට කපලා දෙනවා..
මොන්ටිසෝරි එකේ ඉදන් ඉගෙන ගන්න.. මෙන්න... PhotoShop Tutorials....

මොන්ටිසෝරි එකේ ඉදන් ඉගෙන ගන්න.. මෙන්න... PhotoShop Tutorials....

5:17 AM Add Comment
ෆොටෝ එඩිට් කියල කියන කොටම අපිට මතක් වෙන්නේ ෆොටෝෂොප් නේ.. මේ දවස් වල කස්ටිය ෆොටෝෂොප් ඉගෙන ගන්න හරි උනන්දුයි වගේ.. තනියමම ඉගෙන ගන්න මෙන්න තියෙනවා Learnning  CD.. වැඩි කතා ඕනේ නැ මෙන්න තියෙනවා Photoshop A  to  Z ඉගෙන ගන්න ඕනේ Learnning  CDs 6ක් ම...

Keyboard එකේ Alt Key එකත් එක්ක තියෙන Symbols දන්නවද..?

4:34 AM Add Comment
Keyboard එකේ අපි Shift එක Press කරගෙන ඒවා මේවා Type කළාට දන්නවද Alt Key එක Press  කරගෙනත් Type කරන්න පුළුවන් කියල...  වැඩිය කියවන්න දෙයක් නැ ඕන තැනක Alt එකත් එක්ක Press  කරගන්නයි තියෙන්නේ... වැඩියෙන් අපිට ඕනේ වෙන symbols ටිකක් තමා මේ Pic  එකේ තියෙන්නේ... 
Like එකක් Comment  එකක්  දාල යන්න අමතක කරන්න එපා.....

Torrent Direct Download කරමුද..?

4:06 AM Add Comment
ටොරෙන්ට් එකක් Download කරගන්න විදින්න ඕනේ දුක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ... Film  එකක් එහෙම Down  කරගන්න ගියාම මල වදයක් නේ... අවුලක් නැ ආයේ.. දැන් කියල දෙන්න යන්නේ torrent client  එකක් නැතුව තියන Download Manager  එකකින් torrent  එකක් download කරගන්න  විදිය.. මේක දැන් ගොඩක් අය දන්නවා ඇති... නොදන්නා යට දැනගන්නත් එක්ක ඉස්සර මගේ එන්ඩ තියෙන පොස්ට් වලට සපෝර්ට් එකක් ව්දියටි මන් මේක දානවා.. මෙකට පාවිච්චි කරන්නේ Online Torrent Client  එකක්....
අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?

9:09 PM Add Comment

නියමයි.... මේක සුපිරි වැඩ කැල්ලක්... අයේ කාටවත් අපි කවුද කොහෙන්ද එන්නේ අරව මේවා මුකුත් හොයන්න බැ... Block කරලා තියෙන Site වලට උනත් හිතේ හැටියට යන්න පුළුවන්... ඕනේ බලුවැඩක් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්... මන් දන්නවා නේ කස්ටිය ගෙන... එහෙම මුකුත් නොකරන හොද ළමයි කියලා.. අපි බලමු ඉන්ටෙර්නෙට් එකේදී anonymous වෙන්නේ කොහොමැයි කියල.... 
මෙයා කරන්නේ අපිව එහෙන් මෙහෙන් වටෙන් දාල ගෙනියන එක... හරියට ළුණු ගෙඩියක් වගේ..

Zip File එකක දාල තියෙන PassWord එකක් කඩමුද...?

7:06 AM Add Comment

ඔක්කොමල දන්නවා නේ ඉතින් BackTrack එක ගෙන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. දන්නේ නැති අය ඉන්නවා නම් ඔය BackTrack කියන එක උඩ කොටලා ගිහින් විස්තරේ බලන්න.... Download කරගන්න මෙතනින්... එකේ තියෙනවා fcrackzip කියල පොඩි බඩ්ඩක්..  අන්න එකෙන් තමා ගේම දෙන්න යන්නේ..