Marvel's Agents of S.H.I.E.L.D. කතා මාලාවේ දෙවෙනි කොටස තම මේක... Agents ලට තවත් වැඩක් සෙට් වෙලා... මේක ටිකක් Captain America (The First Avenger ) Movie එකටත් සම්බන්දයි... පලවෙනි කොටස බලයෙන කස්ටිය කෙලින්ම මේකත් Download වෙන්න දාන්න... සිංහල උපසිරැසිත් තියෙනවා.. අනිත් අයට පලවෙනි කොටස බලන්න ඕනේ නම් පහත link එක Click කරන්න...
Agents of S.H.I.E.L.D. Episode 1 Direct Download (HD 300Mb)
මේ දවස් වල TV Series හරි ජනප්‍රිය වෙමින් පවතින නිසා මාත් හිතුව TV Series එකක් දෙන්න... දෙන එකේ අලුත්ම එකක් දෙන්න එපැයි.. ඉතින් මන් තෝරාගත්තා Marvel's Agents of S.H.I.E.L.D. කියන TV Series එක.. IMDb දර්ශකයේ 7.2/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා... මේක Action,Science Fiction,Drama ගණයට තමා වැටෙන්නේ... මේකේ TV එකේ ගිහින් තියන්නේ episodes 9ක් විතරයි... ඒවා ඔක්කොම Direct Download කරගන්න පුළුවන් link
Subscribe to:
Posts (Atom)