Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්.. අනික File sharing කරන්නත් පුළුවන්.. වැදගත්ම දේ තමා මේකට data cable ඕනේ වෙන්නේ නැ.. Wireless තමා ඔක්කොම ටික වෙන්නේ... WiFi වලින් තමා වැඩේ කොරන්නේ.. WiFi නැත්තන් Internet එක හරහා උනත් පුළුවන්...
Speed Limit නැතුව Torrent Direct Download කරමු...
Film එකක් Down කරගන්න ඕනේ උන ගමන් අපි හොයන්නේ Torrent එකක් නේ.. එ විතරක් ද අරව මේවා Software කෑලි ඕනේ උනාමත් පටස් ගාල මතක් වෙන්නේ torrent නේ.. ඉතින් torrent speed මදි අයත් ඉන්නවනේ.. කොහොමහරි දැන් ඉතින් torrent download කරන්න වැඩිය දගලන්න ඕනේ නැ.. Torrent Direct Download කරන්න පුළුවන් ක්‍රමයක් මන් කලිනුත් කියලා තියෙනවා..
Android Mobile එකේ Camera එක Wireless Security Cam එකක් කරමු...
.png)
Marvel's Agents Of S.H.I.E.L.D. පලවෙනි කොටසේ සිට දසවන කොටස දක්වා... සිංහල උපසිරසි සමග..
සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඔන්න... කලින් මේ TV Series එකේ කොටස් දෙකක් දුන්න මතක ඇති නේ... එකේ කොටස් දහයකම ගිහින් තියෙන නිසා සේරම එක පාර දෙන්න හිතුවා... අලුත් අවුරුද්දේ තෑග්ගක් විදියට.. ඔක්කොම Direct Download link වගේම හොදම Quality 720p videos.... එකක් 300mb වගේ තමා වෙන්නේ... සිංහල උපසිරසි අරගත්තේ Baiscopelk වෙබ් අඩවියෙන්... එකට ස්තුතී වන්ත වෙන ගමන්ම පහලින් දාලා තියෙන කොටස සහ උපසිරසි Download කරගන්න...
Subscribe to:
Posts (Atom)