Network Meter Gadget එක...

8:52 AM
මේක පොඩි බඩුවක් උනාට ගන්න පුළුවන් වැඩ නම් ගොඩයි.. Unlimited Connection තියෙන අයට වැඩි ගානක් නැති උනාට Prepaid කට්ටියට නම් මේක ගොඩක් වටිනවා.. නැත්තන් Data ටික ඉවර වෙලා තියෙන සල්ලිත් ඉවර  වෙනකන් දන්නේ නැනේ... මේකේ යන Data පෙන්නනවට අමතරව තව ගොඩක් Features තියෙනවා... මෙන්න බලන්නකෝ Features..







Features

  • SSID (Service Set Identifier)
  • Internal IP address
  • External IP address
  • Blacklisted IP ratio
  • Speed test
  • Firewall check
  • IP Lookup with Google maps
  • Graph (Show / Hide)
    •  Line
    •  Filled
  • Upload speed
  • Download speed
  • Total of usage
  • Reset Current usage
  • Reset Total usage
  • Signal strength of the wireless network connection
  • Checking connection is secure or not secure
  • Sound alert when lost/restore of connection
  • Double Click On Background Show
    • Network and Sharing Center
  • Refresh Rate Adjustable
  • Auto Update Notifier
  • Color Adjustable
    • Background
    • Text
    •  Bar
    •  Graph
  • Reset To Default Setting
  • Remaining
    •  Percentage
    •  Date
    •  Days
    •  Quota
    •  Quota per day
    •  Total used with bar
    •  Used peak
    •  Used off peak

ඔකේ උඩ තියෙන Network Meter කියන එක Click කලාම මෙන්න මේ විස්තරත් ගන්න පුළුවන්...



Flyout Features 

  • Name of the network connection
  • Name of the adapter
  • State of the network adapter connection to the network
  • Maximum speed
  • MAC (Media access control) address
  • DHCP (Dynamic host configuration protocol) Enabled
  • If TRUE, the DHCP server automatically assigns an IP address
  • IP Address
  • Subnet Mask
  • DHCP Lease Obtained
  • DHCP Lease Expires
  • Default Gateway
  • DHCP (Dynamic host configuration protocol) Server
  • DNS (Domain Name System) Server
  • WINS (Windows Internet Naming Service) Server
  • NetBIOS over TCP/IP Enabled  


Data Usage එක පෙන්නන Graph එක උඩ Click කලාම මෙච්චර කල් Data History එකත් ලස්සනට බලාගන්න පුළුවන්..



පාවිච්චි කරන්නත් ලේසියි Desktop Gadget එකක් නේ... ඔය එක එක ජාති වල Net Meters පාවිච්චි කරනවට වැඩ මේක හොදයි... 

මෙතනින් Download කරගන්න කෝ..

 Zip එක Extract කරලා Double Click කරන්න Network_Meter_V9.5.gadget කියන File එක.. වැඩේ එච්චරයි..... 

තව ප්‍රයෝජනවත් වෙන Gadget ටිකක් ගන්න මෙතන කොටන්න...
Like එකක් Comment එකක් දාලම යන්න...

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

1 comments:

Write comments
Anonymous
July 12, 2013 at 8:54 AM delete

Math Hoya hoya hitiye....................

Reply
avatar

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng