විශ්වාස නැති Software Run කොරන්න මෙන්න බඩුව.. SandBox...

4:28 AM

අපි ඉතින් net එකෙන් එහෙන් මෙහෙන් හොයාගන්න එක එක ඒවා ඒ කිව්වේ softwares වල cracks, පොඩි පොඩි application කැලි අපේ PC එකේ run කොරන්න ගිහින් PC එකට කෙල කොරගන්නව නේ... ඕවයේ එක එක virus, spyware වගේ එක එක එව්වා තියෙනවා නේ... ඉතින් ඕව PC එකේ run කරනවාට වැඩ හොදයි නේද PC එක ඇතුලේ තියෙන තව pc එකක run කලානම්.. අනික ඔය අපි හදන virus, loggers වල servers එහෙම chek කරගන්න පුළුවන් මේක ඇතුලේ.. 
දැන් ඉතින් කියන්න එපා virtual machines තියෙන්නේ එකටයි කියල.. එච්චර දුක් විදින්නේ නැතුව වැඩේ කරගන්න මෙන්න එකට බඩුවක්.. SandBoxie... 
මෙතනින් Download කරගෙනම බලන්නකෝ...

මේකෙන් අපි ඉන්න PC එකේම අර වැඩේ කොරගත්තෙකි අපේ files වලට හානියක් වෙන්නේ නැතුවම... අපේ files, registry, අරවට මේවට කිසිම බලපෑමක් නැ.. නිකන් පෙන්නනවා විතරයි... එක ඇතුලෙන් Del කරන ඒවා අරව මේවා කිසිදෙයක් අපේ Original machine එකට බලපාන්නේ නැ.. 


Web Browser එක, Explorer එක ඕනේ එකක් මේක ඇතුලේ Run කරන්න පුළුවන්... 
SandBox කියන technology එක දැනගන්න ඕනේ කස්ටිය මෙතනින් ගිහින් බලන්න....
sandbox එක ඇතුලේ run වෙනකොට මේ විදියට [#] ලකුණු දෙකක් පෙනෙයි... එහෙම පේනවා නම් ඔයා Safe.... 


ඔයාලට තියෙන්නේ ඕනේ file එක Right Click කරලා Run Sandboxed කරන්න විතරයි...




හරි නේ එහෙනම් like එකක් එහෙම දාල යන්න..

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng